~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඩිග්රි එකකුයි hdit එකකුයි කලින් බැජ් වල ප්‍රොජෙක්ට් සෙට් එකකුයි කරලා ඉන්නේ ඒවායින් ජිල් ගහන්න නෙවේනේ :frown:

    puluwannam kohlige phone eke backup ekak aran deepan :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මගේ ලොකු සින් නෙවේ ඔය දැම්මේ මගේ ගුරාගේ හැකියාව :lol::lol:හේතුව පොර ලංකාවේ එක .උදව්වක් ඉල්ලුවොත් නොකර ඉන්නේ නෑ :baffled:
    ඒ වගේ ගුරාගේ ගෝලයෝ මෙහෙම කියල දන්නවනම්.... :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol::lol:

    okkoma karala gedara hitu...
    මෙහෙමයි බන් සල්ලි නෙවේ ජිවිතේ .එක පත්තකිම් මන් මේ ඔක්කොම දාලා යන්න පුළුවන් ..ලංකාවේ මන් ගැන දන්නා උන් මාව හොයන් එනවා ..මන් උන්ට උදව් විදියට ඉල්ලන දේවල් කරන්නේ ..කාගෙන්වත් සල්ලි අරන් නෙවේ ..අන්න ඒ නිසයි මන් හිගන්නෙක් වගේ ඉන්නේ :baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ වගේ ගුරාගේ ගෝලයෝ මෙහෙම කියල දන්නවනම්.... :baffled:
    මන් කාගෙන්වත් උදව් ඉල්ලන් නෑ ලේසියෙන් ..බලෙන් දෙන්න අහනවා මිසක් ..ඒ උනාට එකෙක්ට නය වෙන්න ආස නැති නිසා හිගා කාලා මලත් උදව් ගන්නේ නෑ කියලා හිතන් ඉන්නේ.එත් මේ වගේ අට්ටිම්බෙක් ගේමක් ඉල්ලුවොත් ,මට බලු වැඩක් කලොත් නීතිමය පැත්තෙන්ම උපරිමය කරලයි පස්ස බලන්නේ :growl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මන් කාගෙන්වත් උදව් ඉල්ලන් නෑ ලේසියෙන් ..බලෙන් දෙන්න අහනවා මිසක් ..ඒ උනාට එකෙක්ට නය වෙන්න ආස නැති නිසා හිගා කාලා මලත් උදව් ගන්නේ නෑ කියලා හිතන් ඉන්නේ.එත් මේ වගේ අට්ටිම්බෙක් ගේමක් ඉල්ලුවොත් ,මට බලු වැඩක් කලොත් නීතිමය පැත්තෙන්ම උපරිමය කරලයි පස්ස බලන්නේ :growl:

    මෙහෙමයි බන් සල්ලි නෙවේ ජිවිතේ .එක පත්තකිම් මන් මේ ඔක්කොම දාලා යන්න පුළුවන් ..ලංකාවේ මන් ගැන දන්නා උන් මාව හොයන් එනවා ..මන් උන්ට උදව් විදියට ඉල්ලන දේවල් කරන්නේ ..කාගෙන්වත් සල්ලි අරන් නෙවේ ..අන්න ඒ නිසයි මන් හිගන්නෙක් වගේ ඉන්නේ :baffled::baffled:

    බෙහෙත් ටිකක් ගනින්කෝ බන්... එක්කෝ කොහිල දවස් 7ක් කාපන්..... පීස්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ ලොකු සින් නෙවේ ඔය දැම්මේ මගේ ගුරාගේ හැකියාව :lol::lol:හේතුව පොර ලංකාවේ එක .උදව්වක් ඉල්ලුවොත් නොකර ඉන්නේ නෑ :baffled:
    හරි යකෝ අර අසරණයා අනන්තයෙන් ආ තරු කුමරා වගේ එකක් ප්‍රොෆයිල් එකට දාගෙන හිටියා කියල ඔච්චර තරා ගන්ඩ එපා ඌ උඹව හැක් කරන්න ආවේ නෑ නෙ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරි යකෝ අර අසරණයා අනන්තයෙන් ආ තරු කුමරා වගේ එකක් ප්‍රොෆයිල් එකට දාගෙන හිටියා කියල ඔච්චර තරා ගන්ඩ එපා ඌ උඹව හැක් කරන්න ආවේ නෑ නෙ :yes:

    Arrowne.... pissune...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    rab ne banadi jodi balala adarayak athi una...
    passe kaleka eki gana hithagena hitiya adahasa ath hariya...
    vidya balan enakota aawe hari thanpathwa,...

    passe kaleka thama yatartaya terune..
    dan itin yataartawadeewa innawa:rofl::P
    ආව් ආව් උපුලානන්දගේ සිහින කුමාරි අනුශ්කද එතකොට :love: