~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හරි යකෝ අර අසරණයා අනන්තයෙන් ආ තරු කුමරා වගේ එකක් ප්‍රොෆයිල් එකට දාගෙන හිටියා කියල ඔච්චර තරා ගන්ඩ එපා ඌ උඹව හැක් කරන්න ආවේ නෑ නෙ :yes:
    උබලා ඉස්සර කිවේ සාරා එක්ක තරහක් කියලා සාරාගේ සින් එකට කෑ ගහද්දි ..ඉස්ටුවා මේකේ මගේ හොදම යාලුවෙක් ..මණ්ඩපේ දාලා ගිය වෙලාවෙත් ඕකට එන්න කියලත් කිවා ..හැබැයි වරදනම් මොකා කලත් එකයි ..එවෙලාවට ඉතින් කෑ ගහනවා මන් :growl::growl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරි යකෝ අර අසරණයා අනන්තයෙන් ආ තරු කුමරා වගේ එකක් ප්‍රොෆයිල් එකට දාගෙන හිටියා කියල ඔච්චර තරා ගන්ඩ එපා ඌ උඹව හැක් කරන්න ආවේ නෑ නෙ :yes:

    Me me me. Uba kohomada uge profile pic c eka ananthayen aa tharu kumaraa wage kiyala danne?
     
    Last edited:

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    නාඩා :frown::frown:හාහ්

    මන් මොකටද අඩන්නේ ..මට පාඩු උනයි :P:P:Pමෙතන ඉන්නේ නිකන් මිනිස්සු ..යාලුවෙක් වෙන තත්වෙට ආවාමයි ඇත්ත මුණ දෙන්නේ .එතනටත් මොකෙක් හරි වෙස් මුණක් දාන් එනවනම් එක උගේ බලුකම .ඒවගේම උට ඕනනම් මගේ වැඩ ගැන දැනගන්න දිගටම වෙසමුණ දාන් මට කරදරයක් වෙන්න වැඩ කරපන් ..එදාට උබලට මගෙන් හැංගෙන්න ඕනනම් අන්තර්ජාලය කියන එක අල්ලනේවත් නැතුව ඉන්න වෙයි :frown::frown:කැමතිනම් සෙල්ලම් දාලා බලපන්

    :baffled: mata ubagen mona gannada monawata karadara karannada ban. honda manussayek kiyala hithuna nisai uben illuwe. passe shamiya euwa. anik request demme search unu ewa. mage fake ekakwath ubalawa expose karanna awawath nemei. man fake kiyanawa ethi eth oya kauruth hithana jathiya nemei mama.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    rab ne banadi jodi balala adarayak athi una...
    passe kaleka eki gana hithagena hitiya adahasa ath hariya...
    vidya balan enakota aawe hari thanpathwa,...

    passe kaleka thama yatartaya terune..
    dan itin yataartawadeewa innawa:rofl::P
    තව ෆිල්ම් එකක් තිබ්බා. එකෙ කියවනවා පිස්සියක් වගේ. එකත් නියමයි

    Arrowne.... pissune...
    බෙහෙත්නේ.. ඕනෙනේ... පව්නේ...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :baffled: mata ubagen mona gannada monawata karadara karannada ban. honda manussayek kiyala hithuna nisai uben illuwe. passe shamiya euwa. anik request demme search unu ewa. mage fake ekakwath ubalawa expose karanna awawath nemei. man fake kiyanawa ethi eth oya kauruth hithana jathiya nemei mama.
    මේක දිගට ගෙනියන්න ආස නෑ උබ කියන්නේ මේකේ සමහර උන් හොයා ගන්න මට දවස් 2ක් කට්ට කාලත් බැරි උන අවස්ථා තිබ්බා ..එහෙම එකේ උබට අපි ඔක්කොමාලාව නිකන් සර්ච් උනා කියලද උබ කියන්නේ :baffled::baffled:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    උබලා ඉස්සර කිවේ සාරා එක්ක තරහක් කියලා සාරාගේ සින් එකට කෑ ගහද්දි ..ඉස්ටුවා මේකේ මගේ හොදම යාලුවෙක් ..මණ්ඩපේ දාලා ගිය වෙලාවෙත් ඕකට එන්න කියලත් කිවා ..හැබැයි වරදනම් මොකා කලත් එකයි ..එවෙලාවට ඉතින් කෑ ගහනවා මන් :growl::growl:

    honda kiwata ubath mage anith bahuthara yaluwo wage
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබලා ඉස්සර කිවේ සාරා එක්ක තරහක් කියලා සාරාගේ සින් එකට කෑ ගහද්දි ..ඉස්ටුවා මේකේ මගේ හොදම යාලුවෙක් ..මණ්ඩපේ දාලා ගිය වෙලාවෙත් ඕකට එන්න කියලත් කිවා ..හැබැයි වරදනම් මොකා කලත් එකයි ..එවෙලාවට ඉතින් කෑ ගහනවා මන් :growl::growl:
    වැඩිය තරහ ගන්ඩ එපා ඒ උනාට :yes: මමනං එකපාරින් පාඩම ඉගෙනගත්තා උඹ නං හැදෙන පාටක් නෑ වලියටමයි බර :P