අපි පොඩ්ඩක් නිහැඩියාව රජකරවමුකො අප්ප...
කුමාරයෝ මෙන්නෝ. දේශද්‍රෝහියෝ. නිහැඩියාව රජ කරවන්ඩ හදනවා කුමාරයා බලයෙන් පහ කරලා කුම්ත්රනයකින්
අපි පොඩ්ඩක් නිහැඩියාව රජකරවමුකො අප්ප...
මට කාගෙවත් අවශ්‍යතාවයක් නෙමෙයි ප්‍රාර්ථනාවක් වෙන්නයි ඔනි..

තරහා වෙන්න එපා හිනා වෙන්නේ අවඥාවට නෙවේ ..expectation දැකලා හිනා ගියා මාර වැඩේ කියන්නේ මේ සින්දු අහද්දී හරි හුරුපුරුදු ගතියක් දැනෙනවා

කුමාරයෝ මෙන්නෝ. දේශද්‍රෝහියෝ. නිහැඩියාව රජ කරවන්ඩ හදනවා කුමාරයා බලයෙන් පහ කරලා කුම්ත්රනයකින්

අර කුමාරයා රොඩී කුමාරයෙක්ලු ..රජ කුමාරයෙක් නෙවේලු 
මාර වැඩේ කියන්නේ මේ සින්දු අහද්දී හරි හුරුපුරුදු ගතියක් දැනෙනවා
හැබැයි බලපුවම මේ ලඟදි ආපු ෆිල්ම් වල සින්දු![]()
මේ පරණ සින්දු මොඩ් කරලා එහෙම නෙවේ නේද

![]()
මට කාගෙවත් අවශ්‍යතාවයක් නෙමෙයි ප්‍රාර්ථනාවක් වෙන්නයි ඔනි..

ඔයාට කාගෙ හරි ප්‍රාර්ථනාවක් වෙන්න ඕනෙම නන් ඉස්සෙල්ල ඔය ඇවටාර් එකට ඇත්ත් පික් එකක් දාන්න...ඊට පස්සෙ වෙන්ඩ ඕනෙ දේවල් මම කියන්නන්...

කුමාරයෝ මෙන්නෝ. දේශද්‍රෝහියෝ. නිහැඩියාව රජ කරවන්ඩ හදනවා කුමාරයා බලයෙන් පහ කරලා කුම්ත්රනයකින්

මාර වැඩේ කියන්නේ මේ සින්දු අහද්දී හරි හුරුපුරුදු ගතියක් දැනෙනවා
හැබැයි බලපුවම මේ ලඟදි ආපු ෆිල්ම් වල සින්දු![]()
මේ පරණ සින්දු මොඩ් කරලා එහෙම නෙවේ නේද
ඔක එ ෆිල්ම් එකෙ තියෙන දෙබසක්![]()

අඩේ සිරාවට? මම මේ හිතලමයි කිව්වෙ....ස්ක්‍රිප්ට් දෙක තුනක් ලියන්ඩ ට්‍රයි එකක් දෙන්න ඕනෙ එහෙනන්
මට කාගෙවත් අවශ්‍යතාවයක් නෙමෙයි ප්‍රාර්ථනාවක් වෙන්නයි ඔනි..
therune na
ඔය කියන්නෙ එයාව නැතුවම බැරි රෑට නිදාගත්ත හීනෙන් පේන...උදේ රෑ දෙය්යන්ට කන්නලව් කරල එයාවම ලැබෙන්න ප්‍රාර්ථනා කරන කෙනෙක් වෙන්න ඕනෙ කියලනෙ....