~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අපි පොඩ්ඩක් නිහැඩියාව රජකරවමුකො අප්ප...

    කුමාරයෝ මෙන්නෝ. දේශද්‍රෝහියෝ. නිහැඩියාව රජ කරවන්ඩ හදනවා කුමාරයා බලයෙන් පහ කරලා කුම්ත්‍රනයකින්​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාර වැඩේ කියන්නේ මේ සින්දු අහද්දී හරි හුරුපුරුදු ගතියක් දැනෙනවා :oo:
    හැබැයි බලපුවම මේ ලඟදි ආපු ෆිල්ම් වල සින්දු :baffled:

    මේ පරණ සින්දු මොඩ් කරලා එහෙම නෙවේ නේද
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කුමාරයෝ මෙන්නෝ. දේශද්‍රෝහියෝ. නිහැඩියාව රජ කරවන්ඩ හදනවා කුමාරයා බලයෙන් පහ කරලා කුම්ත්‍රනයකින්​
    :lol::lol::lol:අර කුමාරයා රොඩී කුමාරයෙක්ලු ..රජ කුමාරයෙක් නෙවේලු :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මාර වැඩේ කියන්නේ මේ සින්දු අහද්දී හරි හුරුපුරුදු ගතියක් දැනෙනවා :oo:
    හැබැයි බලපුවම මේ ලඟදි ආපු ෆිල්ම් වල සින්දු :baffled:

    මේ පරණ සින්දු මොඩ් කරලා එහෙම නෙවේ නේද

    ඔව් මේක පරණ සින්දුවක මොඩ් එකක්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට කාගෙවත් අවශ්‍යතාවයක් නෙමෙයි ප්‍රාර්ථනාවක් වෙන්නයි ඔනි..

    ඔයාට කාගෙ හරි ප්‍රාර්ථනාවක් වෙන්න ඕනෙම නන් ඉස්සෙල්ල ඔය ඇවටාර් එකට ඇත්ත් පික් එකක් දාන්න...ඊට පස්සෙ වෙන්ඩ ඕනෙ දේවල් මම කියන්නන්... :lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔයාට කාගෙ හරි ප්‍රාර්ථනාවක් වෙන්න ඕනෙම නන් ඉස්සෙල්ල ඔය ඇවටාර් එකට ඇත්ත් පික් එකක් දාන්න...ඊට පස්සෙ වෙන්ඩ ඕනෙ දේවල් මම කියන්නන්... :lol:

    ඔක එ ෆිල්ම් එකෙ තියෙන දෙබසක් :P:P:rofl::rofl::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාර වැඩේ කියන්නේ මේ සින්දු අහද්දී හරි හුරුපුරුදු ගතියක් දැනෙනවා :oo:
    හැබැයි බලපුවම මේ ලඟදි ආපු ෆිල්ම් වල සින්දු :baffled:

    මේ පරණ සින්දු මොඩ් කරලා එහෙම නෙවේ නේද

    පරන සින්දුවක් තමා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔක එ ෆිල්ම් එකෙ තියෙන දෙබසක් :P:P:rofl::rofl::lol::lol:

    අඩේ සිරාවට? මම මේ හිතලමයි කිව්වෙ....ස්ක්‍රිප්ට් දෙක තුනක් ලියන්ඩ ට්‍රයි එකක් දෙන්න ඕනෙ එහෙනන් :nerd::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    therune na

    ඔය කියන්නෙ එයාව නැතුවම බැරි රෑට නිදාගත්ත හීනෙන් පේන...උදේ රෑ දෙය්යන්ට කන්නලව් කරල එයාවම ලැබෙන්න ප්‍රාර්ථනා කරන කෙනෙක් වෙන්න ඕනෙ කියලනෙ....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔය කියන්නෙ එයාව නැතුවම බැරි රෑට නිදාගත්ත හීනෙන් පේන...උදේ රෑ දෙය්යන්ට කන්නලව් කරල එයාවම ලැබෙන්න ප්‍රාර්ථනා කරන කෙනෙක් වෙන්න ඕනෙ කියලනෙ....

    අනේ මන්දා ෆිල්ම් එකෙ නම් එයා කොල්ලව දාලා යනවා:(