~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

ඒ උබ වෙන්නෙ කොහොමද ඒ අනන්තෙන් ආ තරු කුමරා නෙ උබ මොන වගේ හෝතම්බුවෙක් ද කියල බලන්ඩයි ඕනෙ මට...

එ හොතම්බුවෙක්ද...මං හිතුවේ කටුස්සෙක් කියලා:P
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වලියක් ගිහින් නේද... අපරාදෙ.. පිදුරු දාන්න චෑන්ස් එක මිස් උනා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒ උබ වෙන්නෙ කොහොමද ඒ අනන්තෙන් ආ තරු කුමරා නෙ උබ මොන වගේ හෝතම්බුවෙක් ද කියල බලන්ඩයි ඕනෙ මට...
    මාත් අනන්තයෙන් ආ තරු කුමරා වගේ තමා :P කොන්ඩෙ ටිකක් වවලා ඉන්නේ සායි බබා වගේ එච්චරයි වෙනස :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාත් අනන්තයෙන් ආ තරු කුමරා වගේ තමා :P කොන්ඩෙ ටිකක් වවලා ඉන්නේ සායි බබා වගේ එච්චරයි වෙනස :yes:

    හරි හරි ඔයා නෙද කුබියො එකෙ ඉන්න.සොෆ්ට් වෙයා හදන බොලේ..:D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Sara531:22608407 said:

    මෙයත් ෆේක් වගේ... :dull:

    නැතුව ඉතින් මෙක මගෙ ඇත්තම නම නෙමෙයි නෙ..මගෙ 4ටො එකත් නෙමෙයි...මාව දැකලා තියෙන්නෙ 3යි..මෙකෙ ඉන්න 95%ක්ම ඉන්නෙ තමන්ගෙ ඇත්ත නමින් නෙමෙයි..මෙකෙ ඉන්න අපි ඔක්කොම වගෙ ෆෙක් තමයි....
    කෝ මටත් දාන්න බලන්න රික්වෙස්ට් එකක්...
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නැතුව ඉතින් මෙක මගෙ ඇත්තම නම නෙමෙයි නෙ..මගෙ 4ටො එකත් නෙමෙයි...මාව දැකලා තියෙන්නෙ 3යි..මෙකෙ ඉන්න 95%ක්ම ඉන්නෙ තමන්ගෙ ඇත්ත නමින් නෙමෙයි..මෙකෙ ඉන්න අපි ඔක්කොම වගෙ ෆෙක් තමයි....
    mage nam me langadi thamai skype id eka aththa eka ayin kare.meke aya video call walin nam hambela thiyenawa.
    උබලගේ අපහාස වලින් බේරෙන්ඩ මම බොරු කිවුවේ බන් :(:(
    :(