~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මමයි කෙල්ලයි දෙන්නම කැමති නෑ වෙඩින් එකේ බොන්න දෙන වැඩේට. පස්සේ දවසක වෙලාවක වෙනම පොට් එකක පොළොවේ පස් කන්න හිතෙන තරම් බොන්න දෙන්නම්. නමුත් පොඩි ප්‍රශ්නයක් ආවා ඒ තීරණේ.. නෑදෑයෝ එන නිසා උන්ට ලාවට ටිකක් දෙමු කියලා තාත්තා පොරේ.. විස්කි ශොට් දෙකක් තුනක් උපරිම වෙන්න. නැත්නම් එතනත් පාලනයක් නෑනේ.. මගේ යාලුවෝ නම් බීලා චොර කරන්නේ නෑ නමුත් දෙපැත්තේ නෑදෑයෝ ගැන මට ශුවර් නෑ.. :no: :(

    පොඩි ෂොට් එක කොතනින් නවතීද කියල දන්නෙ නැහැ පුටේ... :dull:
    කල්පනාවෙන්.. කෝකටත් සිහියෙන් ඉන්න යාලුවො ටිකක් තියාගනින් ළගින්.. ප්‍රශ්නයක් ආවොත් කනට එකක් ගහල එලියට ඇදල දාන්න පුලුවන් මට්ටටෙම්.. :P:P:yes::yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    මට තේරෙන්නේ නෑ බන් ලංකාවේ සිරිත් විරිත්. උදේම පෝරුවට නැගලා, නැත්නම් church එකේ wedding එක අරන් , ආගමනුකුලව ඔක්කොම හොදට කරලා, එකපාරටම වෙන ලෝකේකින් බැස්ස වගේ champagne එකක් කඩලා වීදුරු පුරවලා බොන්න දෙනවා. උදේ වරුවේ ලස්සනට හැමදේම වෙනවා. හවසට උදේ කරපු ඔක්කොම කණපිට ගහනවා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,090
    113
    adala nene
    කෙල්ලගෙ තාත්ත වියදම් කරනවනන් වෙඩින් එකට උඹ පාඩුවෙ හිටපන්.. කැමති විදිහට වෙඩිම කරගන්න කියලා..(හැබැයි ඒකෙන් උඹට බලපෑමක් නොවන මට්ටමක් දක්වා විතරක්)

    ඊට පස්සේ උඹ කැමති විදිහට, උඹේ බජට් එකට දෙවෙනි දවස (හෝම් කමින් එක) ලස්සනට කරගනින්.. :cool::cool:

    :yes::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පොඩි ෂොට් එක කොතනින් නවතීද කියල දන්නෙ නැහැ පුටේ... :dull:
    කල්පනාවෙන්.. කෝකටත් සිහියෙන් ඉන්න යාලුවො ටිකක් තියාගනින් ළගින්.. ප්‍රශ්නයක් ආවොත් කනට එකක් ගහල එලියට ඇදල දාන්න පුලුවන් මට්ටටෙම්.. :P:P:yes::yes:

    ඔව් පවුල් දෙකෙන්ම coordinators 2ක් දාලා වැඩේ කරන්න නිකන් කතා උනේ. අරක්කු වගේ විස්කි බීලා චොර වෙන්නේ නම් නෑ නමුත් පුද්ගලයාමත ඒක වෙනස් වෙන්න පුලුවන් නේ. අරක්කු වතුර වගේ බීලා හැසිරෙන එවුන් නම් මම දන්න තරමින් නෑ අපේ පවුල් වල. පොඩියට වැඩේ කරන්න ඉන්නේ ඉතින්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මට තේරෙන්නේ නෑ බන් ලංකාවේ සිරිත් විරිත්. උදේම පෝරුවට නැගලා, නැත්නම් church එකේ wedding එක අරන් , ආගමනුකුලව ඔක්කොම හොදට කරලා, එකපාරටම වෙන ලෝකේකින් බැස්ස වගේ champagne එකක් කඩලා වීදුරු පුරවලා බොන්න දෙනවා. උදේ වරුවේ ලස්සනට හැමදේම වෙනවා. හවසට උදේ කරපු ඔක්කොම කණපිට ගහනවා.

    මම නම් එක ස්ථාවරේ ඉන්නේ බොන්න දෙන්නේ නෑ කියලා නමුත් අම්මලා සල්ලි වියදම් කරන නිසා මට ලොකු බලපෑමක් කරන්න බෑ වගේ බං. එයාලත් වයස නිසා දැන් පොඩ්ඩ ඇත්තන් ඩෝං යනවා කතා කරද්දී. :sorry::baffled:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උන්ගේ අම්මට ගෑනී මැරුන මිනිහෙක් ඒ විදියට බැද ගන්න කියනවා ..මට දුක මේ පාර පත්වීම සෙට් උනානම් ඒකිගේ අක්කගේ ඉස්කෝලෙට වැටෙන්නේ ..අක්කට ඇඩේන්න දෙන්න තිබ්බා ..ශික් :dull::(

    :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කෝ කෝ සාකච්චාව :oo:අපි ආසාවෙන් බලන් ඉන්නෙ සාමාන්‍ය දැනීම ගන්න පැත්තකට වෙල :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට තේරෙන්නේ නෑ බන් ලංකාවේ සිරිත් විරිත්. උදේම පෝරුවට නැගලා, නැත්නම් church එකේ wedding එක අරන් , ආගමනුකුලව ඔක්කොම හොදට කරලා, එකපාරටම වෙන ලෝකේකින් බැස්ස වගේ champagne එකක් කඩලා වීදුරු පුරවලා බොන්න දෙනවා. උදේ වරුවේ ලස්සනට හැමදේම වෙනවා. හවසට උදේ කරපු ඔක්කොම කණපිට ගහනවා.

    සමහර වෙලාවට උදේ වරුවෙ හරිම ශීලාචාර විදිහට උඩරට විදිහට විනීතව ඇදගෙන හිටිය මනමාලි හවස් වෙද්දි ගොයින්-අවේ කියන මගුලට බාගෙට ඇදගෙන පනින්න ඔන්න මෙන්න ගාණට පෙන්නගෙන බීලා නටන මිනිස්සුත් එක්ක හරි හරියට නටනවා.. :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සමහර වෙලාවට උදේ වරුවෙ හරිම ශීලාචාර විදිහට උඩරට විදිහට විනීතව ඇදගෙන හිටිය මනමාලි හවස් වෙද්දි ගොයින්-අවේ කියන මගුලට බාගෙට ඇදගෙන පනින්න ඔන්න මෙන්න ගාණට පෙන්නගෙන බීලා නටන මිනිස්සුත් එක්ක හරි හරියට නටනවා.. :baffled::baffled:

    :baffled:

    කුමාර මාම හරි අමාරුවෙන් ඉන්න ඇත්තෙ කැමරාව අරන් :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    මම නම් එක ස්තාවරේ ඉන්නේ බොන්න දෙන්නේ නෑ කියලා නමුත් අම්මලා සල්ලි වියදම් කරන නිසා මට ලොකු බලපෑමක් කරන්න බෑ වගේ බං. එයාලත් වයස නිසා දැන් පොඩ්ඩ ඇත්තන් ඩෝං යනවා කතා කරද්දී. :sorry::baffled:
    මමත් වලි ටිකක් දාගත්තා. හැබැයි බොන එකටනම් මොකුත් කිව්වේ නෑ. අම්මත් මගේ පැත්තේ නිසා අවුලක් උනේ නෑ. invite කරන අය ලිස්ට් හදද්දී තමා තාත්තාට ඩොන් ගියේ. එකත් කට්ටිය මදි කියලා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔව් පවුල් දෙකෙන්ම coordinators 2ක් දාලා වැඩේ කරන්න නිකන් කතා උනේ. අරක්කු වගේ විස්කි බීලා චොර වෙන්නේ නම් නෑ නමුත් පුද්ගලයාමත ඒක වෙනස් වෙන්න පුලුවන් නේ. අරක්කු වතුර වගේ බීලා හැසිරෙන එවුන් නම් මම දන්න තරමින් නෑ අපේ පවුල් වල. පොඩියට වැඩේ කරන්න ඉන්නේ ඉතින්.

    එල එල..එහෙනන් ලක්සනට ප්ලෑන් කරල හරියට වැඩ ටික කරගනින්.. :yes::yes: