~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අහපන් බලන්න..මම දන්නෙ නැහැ වැඩිය...

    oya wedding video karanawane HD technology eken.ita passe owa burn karala denne blu-ray da? Nathnam dvd gahala 480p denawada?
    Man eka parak blu-ray gahala a pawule lamai 2nek ipadila thamath player eken eka balala na.pc eken balapu tika witharailu
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔරිජිනල් ෆයිල් එක වෙනමයි DVD එක ටීවී එකේ බලන්න වෙනමයි ගහල දෙන්න එපැයි :baffled: පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන නෑනේ මේ දරුවා
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔරිජිනල් ෆයිල් එක වෙනමයි DVD එක ටීවී එකේ බලන්න වෙනමයි ගහල දෙන්න එපැයි :baffled: පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන නෑනේ මේ දරුවා

    38GB dvd wala write karala hadanna:baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    38GB dvd wala write karala hadanna:baffled::baffled::baffled:
    එහෙම නෙවේ පොලිස් පුතේ DVD ෆෝමැට් එකෙන් සයිස් අඩු කරලා එකක් හදල දෙන්න එපැයි උන්ට ටීවී එකේ බලන්න වෙනම එකක්. :yes: ඔරිජිනල් එක ඉතින් බ්ලු රේ හරි බලු රේ හරි වෙනම දෙන්න පුළුවන් කාලෙක බලන්න. :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම නෙවේ පොලිස් පුතේ DVD ෆෝමැට් එකෙන් සයිස් අඩු කරලා එකක් හදල දෙන්න එපැයි උන්ට ටීවී එකේ බලන්න වෙනම එකක්. :yes: ඔරිජිනල් එක ඉතින් බ්ලු රේ හරි බලු රේ හරි වෙනම දෙන්න පුළුවන් කාලෙක බලන්න. :yes:

    :frown:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙම නෙවේ පොලිස් පුතේ DVD ෆෝමැට් එකෙන් සයිස් අඩු කරලා එකක් හදල දෙන්න එපැයි උන්ට ටීවී එකේ බලන්න වෙනම එකක්. :yes: ඔරිජිනල් එක ඉතින් බ්ලු රේ හරි බලු රේ හරි වෙනම දෙන්න පුළුවන් කාලෙක බලන්න. :yes:
    1080p ekei 480p ekei loku wenasak thiyenawane bn.anike eke photography karapu eka mageth ekka awl.u ahuwa meya video eka hondata karaida kiyalath.kohomath eka paraine video eka balenne.photographer karapu kena wedding ekema schedule awl kara