~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කුක්කා මෙහෙම නේද කැම්පස් ආවේ :lol:

    bTG1pH9.png

     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇ‍යි බන් උඹලා ඔච්චරම රෙප් පස්සේ දුවන්නේ :eek:
    සල්ලි ලව් ඉලව් වාහන මොනවත් නැති එකේ රෙප් වත් ලැබෙන්න ඕනනේ ..අන්නේකයි රෙප් පස්සේ දුවන්නේ :(
     
    • Like
    Reactions: ForgottenSand

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වහල්ලුන්ට සුබ උදෑසනක්..
    මීට රජා
    හාපෝ මේ රජා සේවකයින්ට කතාකරන්නවත් දන්නේ නෑ :no:

    හිටින්නකෝ මම කරනවෑමියට කියන්න ලබන පාර කොන්ඩේ කපද්දී බෙල්ලෙන්ම කපල දාන්න කියල :yes: