~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ජය මංගලම් සුභ මංගලම්
    යුග ජීවිතේ වාසනා
    පෙම් සීන හෙලිවී සියල්ලෙන් පිරී
    පිපේවා පැතුම් මල් සිනා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕකනේ මම යන්නේ නැත්තේ :baffled:මේකට වෙලා පචයක් කියාගෙන ඉන්න එක හොඳයි හිතට හරි සැහැල්ලුයි :yes:
    එහෙමත් නෑ බන් එක එකාගේ ලව් ඉලව් විසදන්න ගියාම මන්චි ජින්ජර් කාලවත් ගොඩගන්න බැරි තරමට මගේ මුඩ් අවුල් වෙනවා :(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ftybhAv.jpg