~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වරෙල්ලා..අදත් පටන් ගමු..

    මෙන්න සමහරක්ගෙ ඇත්ත කතාව

    25348614_10212722282124432_9162101142200380638_n.jpg

    :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වහල්ලුන්ට සුබ උදෑසනක්..
    මීට රජා

    මේ ඇල්ල රොක් එක නගින්ඩ බහින්ඩ සම්පූර්න දවසක් යන්නෙ නෑ නේ, ආය දෙමෝදාර්ද යන්ඩ පුලුවන්,

    අපි රෑක ඉන්නවා තැනක ඇල්ල ගියොත්, එතකොට පහුවදා උදේ ඉදලා යන්ඩ පුලුවන් කොහේද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හාපෝ මේ රජා සේවකයින්ට කතාකරන්නවත් දන්නේ නෑ :no:
    හිටින්නකෝ මම කරනවෑමියට කියන්න ලබන පාර කොන්ඩේ කපද්දී බෙල්ලෙන්ම කපල දාන්න කියල :yes:

    ඔය කාරණාව දන්නා නිසා තමයි මා මගේ රාජකීය කොණ්ඩය වැවීමට තීරණය කරේ...
    රට වැසියන් මා ඝාතන කිරීමේ තැතත් ක්‍රියාත්මක බව මා හොදින් දන්නා කාරණයක්...

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,098
    113
    adala nene
    ඔය කාරණාව දන්නා නිසා තමයි මා මගේ රාජකීය කොණ්ඩය වැවීමට තීරණය කරේ...
    රට වැසියන් මා ඝාතන කිරීමේ තැතත් ක්‍රියාත්මක බව මා හොදින් දන්නා කාරණයක්...

    :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මේ ඇල්ල රොක් එක නගින්ඩ බහින්ඩ සම්පූර්න දවසක් යන්නෙ නෑ නේ, ආය දෙමෝදාර්ද යන්ඩ පුලුවන්,

    අපි රෑක ඉන්නවා තැනක ඇල්ල ගියොත්, එතකොට පහුවදා උදේ ඉදලා යන්ඩ පුලුවන් කොහේද

    රාවණා ඇල්ල, දෝව පන්සල, දෙමෝදර ස්ටේෂන්, ආරුක්කු නවය පාලම,
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,098
    113
    adala nene

    කොහොමද සෙට් වුනේ කියල කියපු, උබ විතරයි කීවෙ නැත්තෙ, අනික් අය කියල තියෙනවා, මැස්ස කීවෙත් නැද්ද කොහෙද :oo:

    mokkakda set una eka kiwwe neththe :eek::eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol:
    mageth ohoma kalayak thibba :baffled::baffled:

    කොහොමද සෙට් වුනේ කියල කියපු, උබ විතරයි කීවෙ නැත්තෙ, අනික් අය කියල තියෙනවා, මැස්ස කීවෙත් නැද්ද කොහෙද :oo:

    හා හා.. කියමු කියමු බලන්න..
    අනිත් උන්ටත් ආදර්ශයක් ගන්න..
    ඔන්න පටන් ගන්න..

    එකෝමත් එක රටක..........
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කාරණාව දන්නා නිසා තමයි මා මගේ රාජකීය කොණ්ඩය වැවීමට තීරණය කරේ...
    රට වැසියන් මා ඝාතන කිරීමේ තැතත් ක්‍රියාත්මක බව මා හොදින් දන්නා කාරණයක්...

    එහෙනං දිය නාන පොකුණට කිඹුල් තඩියෙක් ගෙනත් දාන්න ඕනේ :yes: පණ කෙසේ වෙතත් අන්ඩක්වත් ඩැහැගන්නේ නැතැයි :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනං දිය නාන පොකුණට කිඹුල් තඩියෙක් ගෙනත් දාන්න ඕනේ :yes: පණ කෙසේ වෙතත් අන්ඩක්වත් ඩැහැගන්නේ නැතැයි :P

    kalu kumara wenawada ban naana ekeknam..
    meke witarai naanne
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    වෙලාව ඇත්ද, යන්ඩ බස් තියෙනවද

    උඹලගේ ෂැඩුල් එක මොකක්ද? කීයටද යන්නේ? මොනවද කරන්නේ? කොහෙමද කරන්නේ? දවස් කීයක්ද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනං දිය නාන පොකුණට කිඹුල් තඩියෙක් ගෙනත් දාන්න ඕනේ :yes: පණ කෙසේ වෙතත් අන්ඩක්වත් ඩැහැගන්නේ නැතැයි :P

    මම දිය කෙළියට යාමට පෙර සේවිකාවන් දෙතුන් දෙනෙක් දිය කෙළියට යවනව මුලින්ම.. පසුව ඔවුන් තමයි මා රැගෙන නැවත ස්නානය කරන්නෙ මාව..:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    kalu kumara wenawada ban naana ekeknam..
    meke witarai naanne

    පර සුද්දො වගේ අපේ පිට පොත්ත සුදුවට නැති උනාට අපි හොද සුද්ද සිංහල රජවරු..
    අපි මහා කලු සිංහලේ එඩිතර රජවරු..