වහල්ලුන්ට සුබ උදෑසනක්..
මීට රජා
හාපෝ මේ රජා සේවකයින්ට කතාකරන්නවත් දන්නේ නෑ![]()
හිටින්නකෝ මම කරනවෑමියට කියන්න ලබන පාර කොන්ඩේ කපද්දී බෙල්ලෙන්ම කපල දාන්න කියල
mageth ohoma kalayak thibba![]()

ඔය කාරණාව දන්නා නිසා තමයි මා මගේ රාජකීය කොණ්ඩය වැවීමට තීරණය කරේ...
රට වැසියන් මා ඝාතන කිරීමේ තැතත් ක්රියාත්මක බව මා හොදින් දන්නා කාරණයක්...

මේ ඇල්ල රොක් එක නගින්ඩ බහින්ඩ සම්පූර්න දවසක් යන්නෙ නෑ නේ, ආය දෙමෝදාර්ද යන්ඩ පුලුවන්,
අපි රෑක ඉන්නවා තැනක ඇල්ල ගියොත්, එතකොට පහුවදා උදේ ඉදලා යන්ඩ පුලුවන් කොහේද
කොහොමද සෙට් වුනේ කියල කියපු, උබ විතරයි කීවෙ නැත්තෙ, අනික් අය කියල තියෙනවා, මැස්ස කීවෙත් නැද්ද කොහෙද

mageth ohoma kalayak thibba![]()
කොහොමද සෙට් වුනේ කියල කියපු, උබ විතරයි කීවෙ නැත්තෙ, අනික් අය කියල තියෙනවා, මැස්ස කීවෙත් නැද්ද කොහෙද
රාවණා ඇල්ල, දෝව පන්සල, දෙමෝදර ස්ටේෂන්, ආරුක්කු නවය පාලම,
එහෙනං දිය නාන පොකුණට කිඹුල් තඩියෙක් ගෙනත් දාන්න ඕනේඔය කාරණාව දන්නා නිසා තමයි මා මගේ රාජකීය කොණ්ඩය වැවීමට තීරණය කරේ...
රට වැසියන් මා ඝාතන කිරීමේ තැතත් ක්රියාත්මක බව මා හොදින් දන්නා කාරණයක්...
පණ කෙසේ වෙතත් අන්ඩක්වත් ඩැහැගන්නේ නැතැයි
එහෙනං දිය නාන පොකුණට කිඹුල් තඩියෙක් ගෙනත් දාන්න ඕනේපණ කෙසේ වෙතත් අන්ඩක්වත් ඩැහැගන්නේ නැතැයි
![]()
වෙලාව ඇත්ද, යන්ඩ බස් තියෙනවද
ඒ කියන්නේ කළු කුමාරයා කියල ගම්මැද්දේ ගෑනු දැරිවියෝ බය කරන්නේ අපේ රජතුමාද
kalu kumara wenawada ban naana ekeknam..
meke witarai naanne
එහෙනං දිය නාන පොකුණට කිඹුල් තඩියෙක් ගෙනත් දාන්න ඕනේපණ කෙසේ වෙතත් අන්ඩක්වත් ඩැහැගන්නේ නැතැයි
![]()

ඒ කියන්නේ කළු කුමාරයා කියල ගම්මැද්දේ ගෑනු දැරිවියෝ බය කරන්නේ අපේ රජතුමාද![]()

kalu kumara wenawada ban naana ekeknam..
meke witarai naanne
හා හා.. කියමු කියමු බලන්න..
අනිත් උන්ටත් ආදර්ශයක් ගන්න..
ඔන්න පටන් ගන්න..
එකෝමත් එක රටක..........