~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය කුක්කා කියන්නේ උපුල් මාම හුරතලේට හදාගන්න ගත්ත දරුවෙක් නෙ :yes: ඒකයි ඔය

    එතකොට.............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................:eek::eek::eek:


    kukkata deela tyenne user password. mama thama admin.:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් මට කියපන් උඹත් යනවද මේ ගමන?
    නැත්නන් බල්ල කියන්නේ උඹේ ෆේක් එකක්ද?
    :eek::eek::eek:

    පයින් යන්න බැරියෝ.. කි.මී. 9 ක් විතර තියෙනවා.. බස් එකේ පල...

    ඔව්.. උඩට නගින්නෙ නැතුව ඉන්නවනන් තමයි හොද. මමනන් නැග්ගා .ඒත් ඒක පට්ට ඩේන්ජරස්..
    මේක බලපන්
    http://www.elakiri.com/forum/showpost.php?p=22525659&postcount=198


    එතන නගින එකනම් ගිහිල්ලම තමා බලන්ඩ ඕන් :nerd::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එල...
    උඹල ඇල්ලට නෙමෙයි දෙමෝදර ස්ටේෂමටම පලයන්..
    දෙමෝදර කියන්නේ ඇල්ලට එහා එක..
    ඒකෙන් බැහැල දෙමෝදර කළු පාලම බලපන් දෙමෝදර ස්ටේෂන් එක යට තියෙන.. දන්නව නේද.. ලෝකෙන්ම එකම ස්ටේෂන් එක තමයි ඔය දෙමෝදර කියන්නේ කෝච්චියක් දෙපාරක් ස්ටේෂන් එක හරහා යන.. ඒ කියන්නේ මුලින්ම ස්ටේෂන් එක උඩින් ගිහින් වටයක් ගහල ආයිත් ස්ටේෂන් එක යටින් යනව බිංගෙයක් හරහා...
    උඹල ඉතින් බිංගේ ඇතුලෙන් පලයන්..ඒක පට්ට ආතල්.. පොඩි දුරක්.. මීටර 50 ක් විතර..ඊට පස්සෙ හම්බුවෙනව දෙමෝදර කලුපාලම..ඒකත් මරු..

    හරි.. දැන් දෙමෝදර ස්ටේෂන් එකේ ජෝගි ටික ඉවරයි...

    ඊට පස්සේ එතන ඉදන් කි.මී. 2ක දුරින් තියෙනව ආරුක්කු නවය පාලම..ඒකට පලයන්..

    ඊට පස්සේ ආයිත් වරෙන් ඇල්ලට.. පොඩි දුරයි.. ඇල්ලට ඇවිත් රාවණා ඇල්ලට පලයන්.. ඒ වෙද්දි හවස 5 විතර වෙයි.. රාවණා ඇල්ලෙන් හොදට නාගනින් පහළින්.. උඩට යන්න පුලුවන්නන් විතරක්.. උඹලට උඹල ගැන ෂූවර්නන් විතරක් උඩට පලයන් කල්පනාවෙන්.. මාරාන්තිකයි හැබැයි.. නොයා ඉන්නවනන් තමයි හොද..

    ඊට පස්සේ නාලා ඉවර වෙලා උඹල නවතින තැනට ඇවිත් නැවතිල පහුවදාට ගලේ නගින්න පලයන්..ඒකටනන් මම ගිහින් නැහැ...


    උම්ම උම්ම :love::love:

    පොඩි නොපැදිලි තැන් කිපයක්

    1) ට්‍රේන් එක 3.30ට දෙමෝදරට එනව කියල තියෙන්නෙ, දන්නෙ නැද්ද ලංකාවෙනෙ, ඉතිං ස්ටේශමෙන් එලියට එද්දිම 4වත් වෙයි අවම,

    ඔය බිංගෙවල් යටින් ගිහිල්ල රාවනා ඇල්ලට පයින් එද්දි 5 පහු වෙනවනෙ හොදටම, :oo::oo:

    2)
    fslHmry.png


    රාවනා ඇල්ල තියෙන්නෙ වෙන කොහෙවත්නෙ, :oo: ඇල්ල ස්ටේශමයි ඇල්ල රොක් එකයි පහු කරන් එන්ඩ එපැයිනෙ, දෙවනි දවසේ ඇල්ල නැගල රාවනා ඇල්ලට ගියානං මොකෝ :oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උම්ම උම්ම :love::love:
    පොඩි නොපැදිලි තැන් කිපයක්
    1) ට්‍රේන් එක 3.30ට දෙමෝදරට එනව කියල තියෙන්නෙ, දන්නෙ නැද්ද ලංකාවෙනෙ, ඉතිං ස්ටේශමෙන් එලියට එද්දිම 4වත් වෙයි අවම,
    ඔය බිංගෙවල් යටින් ගිහිල්ල රාවනා ඇල්ලට පයින් එද්දි 5 පහු වෙනවනෙ හොදටම, :oo::oo:

    රාවනා ඇල්ල තියෙන්නෙ වෙන කොහෙවත්නෙ, :oo: ඇල්ල ස්ටේශමයි ඇල්ල රොක් එකයි පහු කරන් එන්ඩ එපැයිනෙ, දෙවනි දවසේ ඇල්ල නැගල රාවනා ඇල්ලට ගියානං මොකෝ :oo:


    කව්ද කිව්වේ ඇල්ලට පයින් එන්න කියලා.. කි.මී.9 ක් විතර තියෙනවා.. බස් එකක වරෙන්..
    දෙමෝදර ස්ටේෂන් එකේ වැඩ ටික පැය බාගෙන් ඉවර කරන්න පුලුවන්.. ඊට පස්සේ එතනින් ආරුක්කු නවය පාලමට පලයන්..ඒකට කි.මී. 2 ක් තියෙනවා... ටුක් ටුක් පිහිට තමයි..
    ඒකත් පැය බාගයක් විතර යයි.. එතන ඉදන් තව පැය බාගෙකින් රාවණා ඇල්ලට එන්න පුලුවන්.. හවස තමයි ගති බන්... අව්වක් නැහැ. මහන්සියටත් එක්ක හොදට නාගන්න පුලුවන්.. ඔය ඔක්කොම පොඩි පොඩි දුරවල් තියෙන්නේ බය නොවී පල..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කව්ද කිව්වේ ඇල්ලට පයින් එන්න කියලා.. කි.මී.9 ක් විතර තියෙනවා.. බස් එකක වරෙන්..
    දෙමෝදර ස්ටේෂන් එකේ වැඩ ටික පැය බාගෙන් ඉවර කරන්න පුලුවන්.. ඊට පස්සේ එතනින් ආරුක්කු නවය පාලමට පලයන්..ඒකට කි.මී. 2 ක් තියෙනවා... ටුක් ටුක් පිහිට තමයි..
    ඒකත් පැය බාගයක් විතර යයි.. එතන ඉදන් තව පැය බාගෙකින් රාවණා ඇල්ලට එන්න පුලුවන්.. හවස තමයි ගති බන්... අව්වක් නැහැ. මහන්සියටත් එක්ක හොදට නාගන්න පුලුවන්.. ඔය ඔක්කොම පොඩි පොඩි දුරවල් තියෙන්නේ බය නොවී පල..



    ස්ටේශමේ ඉදන් ආරුක්කු 9ට රේල් පාර දිගේ එන්ඩ දෙන්නෙ නැද්ද :oo::baffled: