~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
555sbc.jpg
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උබනන් කමකුත් නෑ කියමුකො අල් මක්ටුම් ගෙ දිහානෙ ඉන්නෙ උබ...ඒ මේ ලන්කාවෙ ඉන්න හිමිජ්ජොටික එකෙක් කිව්වෙ නෑනෙ... :growl:

    ඕකුන්ගේ කුහකකම බ්‍රෝ
    උබේ මෝනින් එක සුභ වෙයි කියල ඔය පතන්නේ නැත්තේ :baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕකුන්ගේ කුහකකම බ්‍රෝ
    උබේ මෝනින් එක සුභ වෙයි කියල ඔය පතන්නේ නැත්තේ :baffled:


    සිරාවට බන් මහ කුහකයො සෙට් එකක් මේකෙ ඉන්න තමන්ගෙ එකෙක් ගොඩ යනවට හෙන ඉරිසියාව....




    තෝ මොකද හිනාවෙන්නෙ මන්ද පෝෂනේ හැදිච්ච එලුව... :lol:
     
    • Like
    Reactions: jasz