බිත්තරයාස් කෙල ගිලින්නාස්

වදයක් මොකද්ද ආය
okata sarata wada denna epa... yanna yanna gihilla desapaluwanta kade yanna owa onenam
වළලු දාපු අතකින් වැඩේ කරගත්තම පිළිවෙලයි නෙ
moko me thaniyama dodawanne?
biththarayak dakala kela gilunada?
biththara perethaya

මේ ඉමේජ් කොහෙන්ද...
වදයක් මොකද්ද ආයවළලු දාපු අතකින් වැඩේ කරගත්තම පිළිවෙලයි නෙ
![]()
මෙයාට ඉරිසියාව මෙයාගේ මනස සරාට කියල සංවර්ධනය කරගන්න බැරි එකට
walalu joduwak ganin pute kaden

මෙයාට ඉරිසියාව මෙයාගේ මනස සරාට කියල සංවර්ධනය කරගන්න බැරි එකට![]()
බයවෙන්න එපා ළමා කෝස් එක ඉවරවුනාම වියපත් මනස් සංවර්ධනය කරන කෝස් එකත් කරාවි සරා

මෙයාට ඉරිසියාව මෙයාගේ මනස සරාට කියල සංවර්ධනය කරගන්න බැරි එකට![]()
බයවෙන්න එපා ළමා කෝස් එක ඉවරවුනාම වියපත් මනස් සංවර්ධනය කරන කෝස් එකත් කරාවි සරා

ඈහ්..
ළමා වයසෙ උන්ගේ මනස වර්ධනය වෙයි වයස එක්ක.... මේ තරුණ මගේ ළමා මනස නම් කවුන්සිලින් කරන්නම වෙනවා

ඕකට පොඩි පුජාවක් තියෙනවා
ඈහ්..
ළමා වයසෙ උන්ගේ මනස වර්ධනය වෙයි වයස එක්ක.... මේ තරුණ මගේ ළමා මනස නම් කවුන්සිලින් කරන්නම වෙනවා
දෙවාලෙන් කරගන්න පුළුවන්.
වට එකසිය අටක් යද්දී ඕක හරියනවා
ඕකට පොඩි පුජාවක් තියෙනවාදෙවාලෙන් කරගන්න පුළුවන්.
ඇඟේ කෝඳුරු තෙල් ගාල ඇඳුම් නැතුව දේවාලේ වටේ බිම පෙරලෙන්න ඕනේවට එකසිය අටක් යද්දී ඕක හරියනවා
![]()

ඕකට පොඩි පුජාවක් තියෙනවාදෙවාලෙන් කරගන්න පුළුවන්.
ඇඟේ කෝඳුරු තෙල් ගාල ඇඳුම් නැතුව දේවාලේ වටේ බිම පෙරලෙන්න ඕනේවට එකසිය අටක් යද්දී ඕක හරියනවා
![]()
මුලින්ම දේවතාවියට කියමු කරලා පෙන්නන්න කියලා?

ඔව් දැනටත් වල පයයි ගොඩ පයයි නෙ ඉන්නේ
ඒ කෝස් එක කරලා ඉවර වෙද්දී පුඩින්ගේ හොල්මනට තමයි මනස සංවර්දනය කරන්ඩ වෙන්නේ
ඒ මදිවට පුඩිං කාල සීනිත් නැගල ඇති