~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර චමෝදි කියන අකවුන්ට් එක පිස්සු ත්‍රෙඩ් දැම්මේ මේ විදිහටයි එහෙනං :yes: https://sinhalaunicode.gishan.net/write

    සර මෙ ගීතයෙන් වත් ඩන ගන්න
    මගෙ හඩවතෙ ඩුක

    ඹෙලු බෙලු හමතනම සිහිනෙන් වගෙ
    සන්ගෞනු සෙයවන් මඩෙසෙ අඩෙ
    සුලන්ගෙ පවී...මගෙ ගී යවී…
    අසුනොත් එනවඩො සොන්ඩුරියෙ මගෙ……

    http://www.sinhalaunicoder.com/

    menna meka book mark karaganna.

    meken sinhala english dekama ekama keyboard eke type kaleki:yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    බිත්තර 8ක් දාපු පුඩිමක් තිබේ :yes:

    එහෙනම් ඉතින් අපි එ පුඩිම අටපට්ටමට දාමු..."බිත්තර දාන පුඩිමක්"කියලා...මොකද අපි නම් අහලා තියෙන්නෙ බිත්තර දාන්නේ කිකිලියො කියලානේ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනම් ඉතින් අපි එ පුඩිම අටපට්ටමට දාමු..."බිත්තර දාන පුඩිමක්"කියලා...මොකද අපි නම් අහලා තියෙන්නෙ බිත්තර දාන්නේ කිකිලියො කියලානේ..

    තාරාවියෝත් බිත්තර දානවා :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙනම් ඉතින් අපි එ පුඩිම අටපට්ටමට දාමු..."බිත්තර දාන පුඩිමක්"කියලා...මොකද අපි නම් අහලා තියෙන්නෙ බිත්තර දාන්නේ කිකිලියො කියලානේ..

    :lol::lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සුදු පුතා කොළඹ ගිහින් කඩෙන් කාල කෙට්ටු වෙයි කියල ගෙදර මිනිස්සු මුට ගෙදර එන එන සැරේට එක එක ජාති හදල කව්වනවද කොහෙද :P

    හදල කවුවනව:dull:, කියල කියල ගෙන්නගත්තෙ, ඒකත් ඉතිං මම තමා හදන්නෙ :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සුදු පුතා කොළඹ ගිහින් කඩෙන් කාල කෙට්ටු වෙයි කියල ගෙදර මිනිස්සු මුට ගෙදර එන එන සැරේට එක එක ජාති හදල කව්වනවද කොහෙද :P

    වෙන්ඩ් දෙයක් නෑ කෙට්ටුඅ, බෙල්ට් එකේ අගලක් මෙහට කරලා අලුත් සිදුරක් කරා,
    ඩෙනිම ගලවන්ඩ බොත්තම ගලවන්ඩ ඕන නෑ, පාත්කරපු ගමන් බිම් :baffled: