~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

කිකිලියෝ විතරද බිත්තර දාන්නෙ :nerd: කටුස්සො මැස්සො උකුස්සො පැටව් දාන්නෙ :yes:

හානේ එයාලා පැටව් දානවද..ඉතින් එයාලවත් අටපට්ටමට දාමුකො....
"පැටව් දාන කටුස්සා,පැටව් දාන මැස්සා,පැටව් දාන උකුස්සා"කියලා