~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    කෙල්ලෝ ලස්සනය, මල් වගේය. මුවත්තියන් මෙන් අහිංසකය. සමනලුන් මෙන් පියකරුය. කොයි පැත්තෙන් බැලුවත් සුන්දරය.ඔවුන් කොන්ඩේ වවාගත් විටද ලස්සනය. කොන්ඩේ කැපු විටද ලස්සනය. මේකප් කල විටද ලස්සනය. මේකප් නැතුවත් ලස්සනය. ගවුම් ඇන්ද විටද ලස්සනය. කලිසම් ඇන්ද විටද ලස්සනය. කොටට ඇන්ද විට කොල්ලෝ බලනවා වැඩිය. කලිසම් අන්ද විටද නොබලන්නෙම නැත. ගවුන් ඇන්ද විට කොල්ලන්ට කෙල්ලන්ව බෝනික්කන් සේ පෙනෙයි. සුරංගනාවියන් සේද පෙනෙන්නට බැරි නැත.

    ප.ලි.- මේ අවස්තාවේදී යම් යම් අය සාක්ෂි රැස්කරන බවක් නිරීක්ෂනය කලෙමි. සූදානම් ශරීරය කෝකටත් හොඳය... කටුසුදා මා සමග කිසිදු ඇසුරෙක් පෙර නොතිබූ බවත් යහලුවන් ලෙස දැන හැඳිනීම හැර වෙනත් යමක් නති බව ශපත කරමි

    mun dennage hora pm ekak upuli nandata mattu weya :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol::lol::lol:
    කලින් ත්‍රෙඩ් වල තිබුන නේද කටුසුදා ගැන කියපුවා :lol::lol:


    :(

    ආදරය කියන්නේ..
    කෙනෙක්.. අනෙකා වෙනුවෙන් කරන අසාමාන‍ය පරිත්‍යාගයටයි
    පරිත්‍යාගය කියන්නේ කෙනෙක් වෙනුවෙන්
    සියල්ල පුජා කරන්නට හැකි තරම් පිරිසිදු නිර්ලොබිත්වයටයි...
    ජිවිතෙ එක එක දෙවල් වලට ලෝබකමින් ආදරය කරන්නට අමාරුයි.

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :(

    ආදරය කියන්නේ..
    කෙනෙක්.. අනෙකා වෙනුවෙන් කරන අසාමාන‍ය පරිත්‍යාගයටයි
    පරිත්‍යාගය කියන්නේ කෙනෙක් වෙනුවෙන්
    සියල්ල පුජා කරන්නට හැකි තරම් පිරිසිදු නිර්ලොබිත්වයටයි...
    ජිවිතෙ එක එක දෙවල් වලට ලෝබකමින් ආදරය කරන්නට අමාරුයි.


    මූ යකෝ :eek::dull::dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mun dennage hora pm ekak upuli nandata mattu weya :P


    :( කෙනෙකුට දුකක් දී.....
    ඔබත් දුක් විදිනවට වඩා...
    අනේ වස්තුවෙ මේ තනිකම හොදයි කියල හිත ...

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    :(

    ආදරය කියන්නේ..
    කෙනෙක්.. අනෙකා වෙනුවෙන් කරන අසාමාන‍ය පරිත්‍යාගයටයි
    පරිත්‍යාගය කියන්නේ කෙනෙක් වෙනුවෙන්
    සියල්ල පුජා කරන්නට හැකි තරම් පිරිසිදු නිර්ලොබිත්වයටයි...
    ජිවිතෙ එක එක දෙවල් වලට ලෝබකමින් ආදරය කරන්නට අමාරුයි.

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    කියාගන්න බැරි දහසක් දේ ඇත
    මතු දවසක් ඔබ හා තනිවී...
    හමුවන්නට බෑ පුරුදු ලෙසින් අපි
    නෙතු දහසක් අප වෙත යොමුවී...