~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද චුටි ටීචර් එක්ක චැට් එකක් පටන් ගත්තේ මෙහෙම

    function startConversation(){
    $start=$_POST["Hi"];
    echo ($start) ;
    }

    අවුලක් නෑ නේද ෆෙන්ස් ;)

    තාම උබව බ්ලොක් කරලා නැද්ද :lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද චුටි ටීචර් එක්ක චැට් එකක් පටන් ගත්තේ මෙහෙම

    function startConversation(){
    $start=$_POST["Hi"];
    echo ($start) ;
    }

    අවුලක් නෑ නේද ෆෙන්ස් ;)


    එදා වගේ ඇංග්‍රි මූනක් දාන්ඩ කියල මම කීව අන්තිමේට :yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පිස්සු තමා මුලින් කියන්වා කෙල්ලෙක් ඉන්නවා කියලා..ආයේ කියනවා නැ කියලා...

    oya counceling karana eke mata kiyanawada brain eka reboot karana widihak.physical damage nathuwa.dan epa wela inne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oya counceling karana eke mata kiyanawada brain eka reboot karana widihak.physical damage nathuwa.dan epa wela inne
    මුන්ට යකෝ කාල තෙල වැඩිවෙලාද මන්ද :baffled: මොකෝ පාරේ හිඟාකන්ඩ වෙලාද :baffled: ගෑනි දාල ගියාද :baffled: පපුවේ හිලක්ද :baffled: ආබාදිතද :baffled: