වර්ණ අන්ධතාවේ තියෙන අයට ඒක දාපුවම පාට පේනවලු
මොකද්ද ඒ කන්නාඩිය

වර්ණ අන්ධතාවේ තියෙන අයට ඒක දාපුවම පාට පේනවලු
වර්ණ අන්ධතාවේ තියෙන අයට ඒක දාපුවම පාට පේනවලු
පාට වෙනස් වෙලා පේනවලු නේද. සමහර එකලඟ පාට වෙනස් කරලා අඳුරගන්නත් බෑ වගේ මට පෙන්නේ.කොහොමද එහෙම පේන්නෙ. වර්ණ අන්දතාවය කීවෙ පාට කීපයක් පේන්නෙ නැති එක නේ.
කොහොමද එහෙම පේන්නෙ. වර්ණ අන්දතාවය කීවෙ පාට කීපයක් පේන්නෙ නැති එක නේ.
පේන්නේ වැරදි පාටක්..
රතු වෙනුවට ග්රෙ හෝ බ්රව්න්...
මතකද පොඩි කාලේ හැක්ස් කොලෙන් ලෝකය බැලුවා...
ඒ වගෙ කලර් ෆිල්ටර්ස් දාපු කන්නාඩියක්

giyama pora kiyanawa permanant enawa nam manager dennam kiyalaඑහෙනම් වාහනේ අරන් පලයන්
අර ග්රැෆික් වැඩේ මොකද උනේ?
අපේ කානු කුක්කා මෙතරම් ලස්සන කොහෙද![]()
උගුඩුවාගෙ ඊරිසියාව

ඇයි උදෙ පාන්දරම කොන්ෆියුස් වෙලා...