~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමද එහෙම පේන්නෙ. වර්ණ අන්දතාවය කීවෙ පාට කීපයක් පේන්නෙ නැති එක නේ.
    පාට වෙනස් වෙලා පේනවලු නේද. සමහර එකලඟ පාට වෙනස් කරලා අඳුරගන්නත් බෑ වගේ මට පෙන්නේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොමද එහෙම පේන්නෙ. වර්ණ අන්දතාවය කීවෙ පාට කීපයක් පේන්නෙ නැති එක නේ.


    පේන්නේ වැරදි පාටක්..
    රතු වෙනුවට ග්‍රෙ හෝ බ්‍රව්න්...

    මතකද පොඩි කාලේ හැක්ස් කොලෙන් ලෝකය බැලුවා...
    ඒ වගෙ කලර් ෆිල්ටර්ස් දාපු කන්නාඩියක්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    පේන්නේ වැරදි පාටක්..
    රතු වෙනුවට ග්‍රෙ හෝ බ්‍රව්න්...

    මතකද පොඩි කාලේ හැක්ස් කොලෙන් ලෝකය බැලුවා...
    ඒ වගෙ කලර් ෆිල්ටර්ස් දාපු කන්නාඩියක්

    :yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඇදෙන් බහින්ඩ කම්මැලියෝ:(

    dog-sleeping-bed-funny-104__605.jpg