~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හැබැයි උපුලා කතා කිරීමට අකමැති pdn/පුඩින් කෑල්ලට මෙයාගේ සම්බන්දයක් තියෙන්න පුලුවන්දෝ කිලා සැකයක් මට තියනවා ..ජික්සෝ ප්‍රෙහෙලිකාවක කෑලි ගානට සෙට් වෙනවා වගේ එහෙම හිතුවොත් අතීතයත් සලකලා බැලුවාම මේවා ගානට සෙට් වෙනවා ..මොකද පුඩින් කෑල්ලටත් කිරිය නුපුරුදු තැනක් නෙවේ :confused:

    :confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැබැයි උපුලා කතා කිරීමට අකමැති pdn/පුඩින් කෑල්ලට මෙයාගේ සම්බන්දයක් තියෙන්න පුලුවන්දෝ කිලා සැකයක් මට තියනවා ..ජික්සෝ ප්‍රෙහෙලිකාවක කෑලි ගානට සෙට් වෙනවා වගේ එහෙම හිතුවොත් අතීතයත් සලකලා බැලුවාම මේවා ගානට සෙට් වෙනවා ..මොකද පුඩින් කෑල්ලටත් කිරිය නුපුරුදු තැනක් නෙවේ :confused:
    :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඕන් පටන් ගත්ත
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඕන් පටන් ගත්ත
    ඇයි මිනිහෝ මෙතන ගැලපීමක් හදලා දෙන්නත් එපයි ..දන්නා කරුණු මැප් කරාම ලැබෙන්න කොයිතරම් පිස්සු ප්‍රතිපලයක් උනත් ඒක ප්‍රකාශ කරන්න එපයි :rolleyes::rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැබැයි උපුලා කතා කිරීමට අකමැති pdn/පුඩින් කෑල්ලට මෙයාගේ සම්බන්දයක් තියෙන්න පුලුවන්දෝ කිලා සැකයක් මට තියනවා ..ජික්සෝ ප්‍රෙහෙලිකාවක කෑලි ගානට සෙට් වෙනවා වගේ එහෙම හිතුවොත් අතීතයත් සලකලා බැලුවාම මේවා ගානට සෙට් වෙනවා ..මොකද පුඩින් කෑල්ලටත් කිරිය නුපුරුදු තැනක් නෙවේ :confused:

    owa hoyanna bea puthi...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි මිනිහෝ මෙතන ගැලපීමක් හදලා දෙන්නත් එපයි ..දන්නා කරුණු මැප් කරාම ලැබෙන්න කොයිතරම් පිස්සු ප්‍රතිපලයක් උනත් ඒක ප්‍රකාශ කරන්න එපයි :rolleyes::rolleyes:

    ඒනං කොච්චර පිස්සු අදහසක් වුනත් කෙල්ලෙක්ට ආදරේ ප්‍රකාශ කරන්ඩ එපයිනෙ :lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඒනං කොච්චර පිස්සු අදහසක් වුනත් කෙල්ලෙක්ට ආදරේ ප්‍රකාශ කරන්ඩ එපයිනෙ :lol:
    ආ ඒ මොන මගුලක්ද :eek::eek::eek:ආදරේනම් ප්‍රකාශ නොකර ප්‍රදර්ශනයට තියන් ඉන්නද :lol: