~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:eek::eek::eek::eek: උපුලි නනදා වෙන්න බෑ ..නැන්දාගේ බොරු සෝබන නෑ ..ඕන එකක් කෙලින් කියලා දැම්මා..ජර මර රටවල් ගැන වරුනාවක් නෑ නැන්දගේ :lol:

බතල කටුස් :baffled: මොකාගේද යකෝ මේක :angry:

කතල බටුස්:P:P:love::love::love:
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පැරණි කුක්කා වල් වැදි අති බැවින් අහින්සක කුක්කෙකු දේවාලෙ භාරකරුවන් සොයයි

    ඔක්කොම කුක්කයන් එකය, දන්න කුක්කා හොදය නොදන්න කුක්කාට වඩා :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පැරණි කුක්කා වල් වැදි අති බැවින් අහින්සක කුක්කෙකු දේවාලෙ භාරකරුවන් සොයයි
    අලුත් කුක්කෙක් ගේනවට වඩා ඉන්න කුක්කා කප්පාදු කරලා නැට්ට කපලා බෙල්ලට දම්වැලක් දැමීම සුදුසු යැයි මම යෝජනා කරනවා :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අලුත් කුක්කෙක් ගේනවට වඩා ඉන්න කුක්කා කප්පාදු කරලා නැට්ට කපලා බෙල්ලට දම්වැලක් දැමීම සුදුසු යැයි මම යෝජනා කරනවා :yes:

    බෙල්ල කපලා නැට්ටට දම්වැලක් දාමු :yes::yes: