සේද්රික් සියා තමන්ටම බැන ගන්නේ ඇයිරෙප් 10 ක් දීලා
සේද්රික්1986 10+ වේසි කිලා දාලා10 පාරක්ම සේද්රික් ට එහෙම කියා ගන්න හොදද
![]()
කොමාවක් දාන්ඩ අමතක වෙලා...

සේද්රික් සියා තමන්ටම බැන ගන්නේ ඇයිරෙප් 10 ක් දීලා
සේද්රික්1986 10+ වේසි කිලා දාලා10 පාරක්ම සේද්රික් ට එහෙම කියා ගන්න හොදද
![]()

aluth rice cooker eke pressure cooker eke wadath ekkama thiyenne.ekata dala try karanna beluwe

rice eke newei ada AI cooker ekata danna beluwe.meka rice+oven+pressure okkoma ewawala ekathuwak
hemadama ehemane katha karanne nakutu katus

ඉස්ස්ටීමටයක් ගන්නි මල්ලියෙ..ඔය ප්රෙශර් කුකර් එක්ක සෙල්ලන්දාන්ඩ ගිහින් මූන දෙක කර ගන් නැතුව..අනික ඔය වයසක ආච්චිලගෙන් ඕවට උපදෙන් ගන්ඩ යන්ඩත් එපා ඒ කාලෙ ඕව තිබ්බෙත් නෑ....

meke display eken watalappan,rice,cake,string hoppers etc select karanna thiyenawa.A.I ekak kiyala thiyenne.sure nathi hinda beluwe
අප්පටසිරි එහෙම රයිස්කුකරුත් තියනවද දැන්..මල්ටි පොර්පොස් ඒ කියන්නෙ
meke display eken watalappan,rice,cake,string hoppers etc select karanna thiyenawa.A.I ekak kiyala thiyenne.sure nathi hinda beluwe
Display? ටසිරි මොකද්ද බන් ඒ රයිස්කුකර් එක...make and model එකයි දාපන් බලන්ඩ

මැරෙන්ඩ පන අදිනවදpuluwam kenek repak gahala help ekak dennoooo![]()

හනේ මන්ද මේ ඉඳිආප්පයක් හදාගන්න තියෙන කරදරයක් මුන්ට
ග්රව්න්ඩ් ක්ලියරන්ස් වැඩී බන් තෙල්කරන්නෑ ඕව...