~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ පාළු මාවතේ තනි වී බලා ඉමී
    පෙරදා ලෙසේ යළී හමුවේවිදෝ
    මේ පාළු මාවතේ නෙතගින් සිනා සලා
    මනසින් බැඳී නෙතගින් සිනා සලා
    මනසින් බැඳී තෙපලූ කතා සිතේ නොසැලී ඉඳී
    මේ පාළු මාවතේ වසරක් නොවේ සදා
    හිඳිමි බලා වසරක් නොවේ සදා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ පාළු මාවතේ තනි වී බලා ඉමී
    පෙරදා ලෙසේ යළී හමුවේවිදෝ
    මේ පාළු මාවතේ නෙතගින් සිනා සලා
    මනසින් බැඳී නෙතගින් සිනා සලා
    මනසින් බැඳී තෙපලූ කතා සිතේ නොසැලී ඉඳී
    මේ පාළු මාවතේ වසරක් නොවේ සදා
    හිඳිමි බලා වසරක් නොවේ සදා

    2qwj6tf.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dongal ekata dala use karanna laba data package tiyanawada ? :oo:
    ස්මාට්ෆෝන් වලට එන පැකේජ් එකක් තියෙනවා ඒක පොඩි ජිල්මාට් එකක් කරලා ඩොන්ගල් එකට දාගන්න පුළුවන්. :yes: මම නං ෆෝන් එකට දාගෙන හොට්ස්පොට් එකක් හදාගෙන ඉන්නේ.

    අර ත්‍රෙඩ් එකක් එහෙම තිබුනේ ක්ලික් ඇප් එක ගැන.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ස්මාට්ෆෝන් වලට එන පැකේජ් එකක් තියෙනවා ඒක පොඩි ජිල්මාට් එකක් කරලා ඩොන්ගල් එකට දාගන්න පුළුවන්. :yes: මම නං ෆෝන් එකට දාගෙන හොට්ස්පොට් එකක් හදාගෙන ඉන්නේ.

    අර ත්‍රෙඩ් එකක් එහෙම තිබුනේ ක්ලික් ඇප් එක ගැන.

    avatar242676_34.gif
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ස්මාට්ෆෝන් වලට එන පැකේජ් එකක් තියෙනවා ඒක පොඩි ජිල්මාට් එකක් කරලා ඩොන්ගල් එකට දාගන්න පුළුවන්. :yes: මම නං ෆෝන් එකට දාගෙන හොට්ස්පොට් එකක් හදාගෙන ඉන්නේ.

    අර ත්‍රෙඩ් එකක් එහෙම තිබුනේ ක්ලික් ඇප් එක ගැන.

    hotspot danna ba ban.wena widiyak nadda dongal ekata dalama use karanna :(