ඒවා ඉතින් අපේ යුතුකන් නෙවහා හා.. කට කට.. බිසව ගැන තා නොසෙව්වට කමක් නැහැ.. ඒ ගැන මම බලාගන්නන්...![]()
මේ පාළු මාවතේ තනි වී බලා ඉමී
පෙරදා ලෙසේ යළී හමුවේවිදෝ
මේ පාළු මාවතේ නෙතගින් සිනා සලා
මනසින් බැඳී නෙතගින් සිනා සලා
මනසින් බැඳී තෙපලූ කතා සිතේ නොසැලී ඉඳී
මේ පාළු මාවතේ වසරක් නොවේ සදා
හිඳිමි බලා වසරක් නොවේ සදා
මාතලේ නේද ඉන්නෙ උබ, SLT වත් නැද්ද ඔහෙ

මොකද්ද පැකේජ් එකකීයක් හම්බෙනවද ඩේටා
හම්බසලාට් සිග්නල් නැද්ද ඔහෙටmonthly 480 with tax ..5.5gb x2
හම්බසලාට් සිග්නල් නැද්ද ඔහෙට

ජරාව කොහෙද බොලන් ලාබයි ඩේටා වලටeka kattak wage athi ban..oya jarawa man ganne na kohomat![]()
සිග්නල් තියෙනවනං එකක් ගන්න.ජරාව කොහෙද බොලන් ලාබයි ඩේටා වලටසිග්නල් තියෙනවනං එකක් ගන්න.

SLT ledada sinhalu me dawas tike![]()
mage dialog 3g eken enawa 21Mbps 
ස්මාට්ෆෝන් වලට එන පැකේජ් එකක් තියෙනවා ඒක පොඩි ජිල්මාට් එකක් කරලා ඩොන්ගල් එකට දාගන්න පුළුවන්.dongal ekata dala use karanna laba data package tiyanawada ?![]()
මම නං ෆෝන් එකට දාගෙන හොට්ස්පොට් එකක් හදාගෙන ඉන්නේ.ow mala reddak wela ..eeye 4g ekak genawa allpu gedara 4mbps awe banmage dialog 3g eken enawa 21Mbps
![]()

ස්මාට්ෆෝන් වලට එන පැකේජ් එකක් තියෙනවා ඒක පොඩි ජිල්මාට් එකක් කරලා ඩොන්ගල් එකට දාගන්න පුළුවන්.මම නං ෆෝන් එකට දාගෙන හොට්ස්පොට් එකක් හදාගෙන ඉන්නේ.
අර ත්රෙඩ් එකක් එහෙම තිබුනේ ක්ලික් ඇප් එක ගැන.
ස්මාට්ෆෝන් වලට එන පැකේජ් එකක් තියෙනවා ඒක පොඩි ජිල්මාට් එකක් කරලා ඩොන්ගල් එකට දාගන්න පුළුවන්.මම නං ෆෝන් එකට දාගෙන හොට්ස්පොට් එකක් හදාගෙන ඉන්නේ.
අර ත්රෙඩ් එකක් එහෙම තිබුනේ ක්ලික් ඇප් එක ගැන.
