~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙලෙහි ගුණ දන්නේ නැති ගෑනු බන්
    උබටත් ඔච්චර තමයි :lol::lol:

    මැස්සව විතරක් නෙමෙයි.. ඔය බල්ලො කටුස්සො අනිත් පිසාචයො ඔක්කොම එලවල, මරල දාලා හරි මාලිගාවට එන්න කියල තියෙන්නෙ මම සාරා දේවියට....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මැස්සව විතරක් නෙමෙයි.. ඔය බල්ලො කටුස්සො අනිත් පිසාචයො ඔක්කොම එලවල, මරල දාලා හරි මාලිගාවට එන්න කියල තියෙන්නෙ මම සාරා දේවියට....

    :yes::yes::yes::D:D:D;););):cool::cool::cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සේදිරිස්ගේ ප්‍රියතම ගීය - දේදුනු පාටයි මුහුණ ඔබේ...

    දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනලියේ
    මුල් වර දුටු දින සිත ගත්තේ ඒකයි සමනලියේ... :lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මැස්සව විතරක් නෙමෙයි.. ඔය බල්ලො කටුස්සො අනිත් පිසාචයො ඔක්කොම එලවල, මරල දාලා හරි මාලිගාවට එන්න කියල තියෙන්නෙ මම සාරා දේවියට....

    ඇය ආස කරලා අත පය නැති කොටෙකුට
    රජාව එක්කන් ගොස් මහා කන්දක් මුදුනට
    තල්ලු කෙරුවා ඒ කන්දෙන් පහලට
    නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනලියේ
    මුල් වර දුටු දින සිත ගත්තේ ඒකයි සමනලියේ... :lol:

    දේදුනු මතක් කරා විතරයි සේදිරිස් ගොයියගෙ හිනාව....:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් සේදිරිස් ලොක්ක අපිට නත්තල් පාර්ටි දෙන්න කවද්ද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සේදිරිස්ගේ ප්‍රියතම ගීය - දේදුනු පාටයි මුහුණ ඔබේ...

    එ කියන්නෙ සෙදිරිස් කියන්නෙ කටුස් ගේ ෆෙක් එකක්ද..කටුස් කියන්නෙ සෙදරිස්ගේ ෆෙක් එකක්ද...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එ කියන්නෙ සෙදිරිස් කියන්නෙ කටුස් ගේ ෆෙක් එකක්ද..කටුස් කියන්නෙ සෙදරිස්ගේ ෆෙක් එකක්ද...

    නැහැ නැහැ.... කටුස්ස එල ඩෑල් එක..
    මම කිව්වේ අර අර.. දේදුනු....;);)