~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මම කිව්වේ.. මෙයා හිතන පතන හැසිරෙන විදිහ හැම එකක්ම ගොඩක් වෙනස්..

නාකි එලුව ගැනනන් ඉතින් ඔයා විහිලුවට කියනව කියල හිතා ගන්ඩ පුලුවන් මොකද ඒ මූන දැක්කම... :lol::lol: :P
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    90% ewa ehema tama. habai hoda ewa thiyenawa. dharmayuddya eke tamil eka wage ewa

    මගේ දෙමල යාලුවෙක් ඉන්නවා
    කොටුව කිට්ටුව තියන හෝල් එකකට මුන් ෆිල්ම් එකක් බලන්ඩ ගිහින්

    රජිනිගෙ ෆිල්ම් එකක් තමයි
    මිනිස්සු ටිකට් ගන්ඩ පොරකනවලු

    ෆිල්ම් එකේ රජිනිව පෙන්නද්දී මිනිස්සු නටනවලු ඉස්සරහට පැනගෙන :lol::lol:
     
    upulpudn

    Member
    Dec 18, 2017
    102
    7
    0
    මේකත් එහමම තමා..වෙනස තමා එයාලා මට සලකන්නෙ නංගි කෙනෙක් කියලා හිතලා...
    එත් මේ මොඩ මැස්සා තමා ඉතින් දැන් මගේ හොදම ‍යාලුවා...එයාට මං යාලුවෙක් ම්ස කෙල්ලෙක් හො කොල්ලෙක් නෙමෙයි..යාලුවෙක් විතරයි...

    mata nam oya kellek witharamai :yes::love:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේකත් එහමම තමා..වෙනස තමා එයාලා මට සලකන්නෙ නංගි කෙනෙක් කියලා හිතලා...
    එත් මේ මොඩ මැස්සා තමා ඉතින් දැන් මගේ හොදම ‍යාලුවා...එයාට මං යාලුවෙක් ම්ස කෙල්ලෙක් හො කොල්ලෙක් නෙමෙයි..යාලුවෙක් විතරයි...

    අපි fb profile එකක් හදමු හරි යන්නෑ මේක..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම කිව්වේ.. මෙයා හිතන පතන හැසිරෙන විදිහ හැම එකක්ම ගොඩක් වෙනස්..

    කවුද මමද...ඉතින් අයියේ ඔන්ලයින් කියන එවා සිරියස් අරන් ඉන්නේ මොකටද...මං දන්නවා ඔයාලා විහිලුවට කියන්නෙ කියලා...ඉතින් ඔවා සිරියස් අරගන්නෙ මොකටද....
     
    upulpudn

    Member
    Dec 18, 2017
    102
    7
    0
    මේකත් එහමම තමා..වෙනස තමා එයාලා මට සලකන්නෙ නංගි කෙනෙක් කියලා හිතලා...
    එත් මේ මොඩ මැස්සා තමා ඉතින් දැන් මගේ හොදම ‍යාලුවා...එයාට මං යාලුවෙක් ම්ස කෙල්ලෙක් හො කොල්ලෙක් නෙමෙයි..යාලුවෙක් විතරයි...

    hmm... e gollonta oya nangi kenek unata mata nam danenne sansare idan api denna ekata pathagena awa kiyala. ane manda :(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    නෑ බන් මම අහන්නෙ කෙල්ලෙක් ෆ්ලර්ට් කරයි කියල හිතන පුලුවන් මූනක්ද බන් ඒක... :lol:

    ඔහොම පල් කරන්ඩ එපා ඕයි
    පවු නේද :lol::lol::lol::lol:

    ඕකා කොන්ඩේ කැපුවනම් ටිකක් හරි පෙනුමට ඉදි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කවුද මමද...ඉතින් අයියේ ඔන්ලයින් කියන එවා සිරියස් අරන් ඉන්නේ මොකටද...මං දන්නවා ඔයාලා විහිලුවට කියන්නෙ කියලා...ඉතින් ඔවා සිරියස් අරගන්නෙ මොකටද....

    සීරියස්? කව්ද නගෝ සීරියස් ගත්තෙ මේ අපි කොහෙත් කතා කරන විදිහ පොඩි කම්මැලිකමක් ආවම ;)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේකත් එහමම තමා..වෙනස තමා එයාලා මට සලකන්නෙ නංගි කෙනෙක් කියලා හිතලා...
    එත් මේ මොඩ මැස්සා තමා ඉතින් දැන් මගේ හොදම ‍යාලුවා...එයාට මං යාලුවෙක් ම්ස කෙල්ලෙක් හො කොල්ලෙක් නෙමෙයි..යාලුවෙක් විතරයි...

    ehemada?
    Ehenam mathaka thiyaganna oya messa lankawata awith apita toffee,chocolate ekakwath dunne na.loba messek:yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතින් ඔයා හදාගන්නකො...

    මම හදල තියෙන්නෙ...ඔයා හදල නෑනෙ...අනික චැට් එකක් හරි දාන්න පුලුවන්නෙ නිකන් ඉන්න වෙලාවට..මේ ත්‍රෙඩ් එකේ කොපි පේස්ට් කර කර ඉන්නවට වඩා... :D මොකෝ කියන්නෙ හාද
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මගේ දෙමල යාලුවෙක් ඉන්නවා
    කොටුව කිට්ටුව තියන හෝල් එකකට මුන් ෆිල්ම් එකක් බලන්ඩ ගිහින්

    රජිනිගෙ ෆිල්ම් එකක් තමයි
    මිනිස්සු ටිකට් ගන්ඩ පොරකනවලු

    ෆිල්ම් එකේ රජිනිව පෙන්නද්දී මිනිස්සු නටනවලු ඉස්සරහට පැනගෙන :lol::lol:

    ow ow, ara maradane tec eka laga thiyen film hall eka. minissu porakanawa ticket ganna kabaali film eka aapu welawe.
    batman vs superman film eke wonder women ena seen ekedi liberty eke ayath wisil gahala ka gahala pissu wekarayi
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    නාකි එලුව ගැනනන් ඉතින් ඔයා විහිලුවට කියනව කියල හිතා ගන්ඩ පුලුවන් මොකද ඒ මූන දැක්කම... :lol::lol: :P

    සමනල් සේදිරිසා.. ඇයි බම් ඒම හැසිරෙන්නේ උඹ ?