~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    නෑ බන් මම අහන්නෙ කෙල්ලෙක් ෆ්ලර්ට් කරයි කියල හිතන පුලුවන් මූනක්ද බන් ඒක... :lol:

    මූණෙන් කෙල්ලො සෙට් කරගන්න පුලුවන්නන් මෙලහකට උඹලට පෝලිමේ කෙල්ලො ඉන්න එපැයි..ඒත් කෙල්ලෙක් සෙට් කරගන්න හැකියාව තියෙන්න ඕනි..ඒකම තමයි උඹටත් නැත්තේ..ඒකයි උඹ වෙනස්.. උඹ සමනළයා..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මම හදල තියෙන්නෙ...ඔයා හදල නෑනෙ...අනික චැට් එකක් හරි දාන්න පුලුවන්නෙ නිකන් ඉන්න වෙලාවට..මේ ත්‍රෙඩ් එකේ කොපි පේස්ට් කර කර ඉන්නවට වඩා... :D මොකෝ කියන්නෙ හාද

    :no::no::no::no::no::no::no:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ehemada?
    Ehenam mathaka thiyaganna oya messa lankawata awith apita toffee,chocolate ekakwath dunne na.loba messek:yes:

    ආ ඒක නන් ඇත්ත බන් වෙඩින්ග් එකක් අල්ලගෙන මුලු කාලෙම මේකට ආවෙත් නෑ....ශේප් වෙලා ගියා :growl::dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ow ow, ara maradane tec eka laga thiyen film hall eka. minissu porakanawa ticket ganna kabaali film eka aapu welawe.
    batman vs superman film eke wonder women ena seen ekedi liberty eke ayath wisil gahala ka gahala pissu wekarayi

    පිස්සු යක්කු ටිකක් :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවුද මමද...ඉතින් අයියේ ඔන්ලයින් කියන එවා සිරියස් අරන් ඉන්නේ මොකටද...මං දන්නවා ඔයාලා විහිලුවට කියන්නෙ කියලා...ඉතින් ඔවා සිරියස් අරගන්නෙ මොකටද....

    අයියෝ.. මම කිව්වේ අර සේදිරිස හැසිරෙන විදිහ තමයි අමුතු වෙනස් කියල... පෝස්ට් එක වැරදියට තේරුම් අරන් තියෙන්නේ දේවිය ඔයා... :yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අයියෝ.. මම කිව්වේ අර සේදිරිස හැසිරෙන විදිහ තමයි අමුතු වෙනස් කියල... පෝස්ට් එක වැරදියට තේරුම් අරන් තියෙන්නේ දේවිය ඔයා... :yes::yes:

    මට සිතුනා කුමරුනි...මට සමා වුව මැනවි ඔබේ සිත රිදවුවේ නම් මා...
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ආ ඒක නන් ඇත්ත බන් වෙඩින්ග් එකක් අල්ලගෙන මුලු කාලෙම මේකට ආවෙත් නෑ....ශේප් වෙලා ගියා :growl::dull:

    එක වෙඩින් එකක් නම් කමක් නෑ මිනිහෝ වෙඩින් 4ක් :(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට සිතුනා කුමරුනි...මට සමා වුව මැනවි ඔබේ සිත රිදවුවේ නම් මා...

    සමාව භජනය කරන්න තරම් දෙයක් සිදුවූයේ නැත කුමරිය... :yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එක වෙඩින් එකක් නම් කමක් නෑ මිනිහෝ වෙඩින් 4ක් :(:(

    උබෙ බොරුනෙ බන් එක ෆොටෝ එකක් තිබ්බෙ නෑ දාල..ඇෆ් බී එකේ...උබ හින්ද අපිට රෙඩාගෙ හොටෙල් එකේ ගෙට් එක තියන්ඩත් බැරි උනා :frown:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    උබෙ බොරුනෙ බන් එක ෆොටෝ එකක් තිබ්බෙ නෑ දාල..ඇෆ් බී එකේ...උබ හින්ද අපිට රෙඩාගෙ හොටෙල් එකේ ගෙට් එක තියන්ඩත් බැරි උනා :frown:

    4to දාන්න එවා මැස්සගේ වෙඩින් නෙමෙයි..මෙයා මේ පාර්ට් ටයිම් එකට වලන් සොදන්න ගිහින් තියෙන්නෙ...:cool::cool:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උබෙ බොරුනෙ බන් එක ෆොටෝ එකක් තිබ්බෙ නෑ දාල..ඇෆ් බී එකේ...උබ හින්ද අපිට රෙඩාගෙ හොටෙල් එකේ ගෙට් එක තියන්ඩත් බැරි උනා :frown:

    ඇයි කොබා ගියේ
    උබට කිවුවේ නැද්ද යනවා කියල :lol::lol: