නෑ බන් මම අහන්නෙ කෙල්ලෙක් ෆ්ලර්ට් කරයි කියල හිතන පුලුවන් මූනක්ද බන් ඒක...![]()
මම හදල තියෙන්නෙ...ඔයා හදල නෑනෙ...අනික චැට් එකක් හරි දාන්න පුලුවන්නෙ නිකන් ඉන්න වෙලාවට..මේ ත්රෙඩ් එකේ කොපි පේස්ට් කර කර ඉන්නවට වඩා...මොකෝ කියන්නෙ හාද

ehemada?
Ehenam mathaka thiyaganna oya messa lankawata awith apita toffee,chocolate ekakwath dunne na.loba messek![]()

ow ow, ara maradane tec eka laga thiyen film hall eka. minissu porakanawa ticket ganna kabaali film eka aapu welawe.
batman vs superman film eke wonder women ena seen ekedi liberty eke ayath wisil gahala ka gahala pissu wekarayi

කවුද මමද...ඉතින් අයියේ ඔන්ලයින් කියන එවා සිරියස් අරන් ඉන්නේ මොකටද...මං දන්නවා ඔයාලා විහිලුවට කියන්නෙ කියලා...ඉතින් ඔවා සිරියස් අරගන්නෙ මොකටද....

ow ow, ara maradane tec eka laga thiyen film hall eka. minissu porakanawa ticket ganna kabaali film eka aapu welawe.
batman vs superman film eke wonder women ena seen ekedi liberty eke ayath wisil gahala ka gahala pissu wekarayi

අයියෝ.. මම කිව්වේ අර සේදිරිස හැසිරෙන විදිහ තමයි අමුතු වෙනස් කියල... පෝස්ට් එක වැරදියට තේරුම් අරන් තියෙන්නේ දේවිය ඔයා...![]()
ආ ඒක නන් ඇත්ත බන් වෙඩින්ග් එකක් අල්ලගෙන මුලු කාලෙම මේකට ආවෙත් නෑ....ශේප් වෙලා ගියා

මට සිතුනා කුමරුනි...මට සමා වුව මැනවි ඔබේ සිත රිදවුවේ නම් මා...

liberty eke tamil aya witarak newe. okkoma hitiyaපිස්සු යක්කු ටිකක්![]()
එක වෙඩින් එකක් නම් කමක් නෑ මිනිහෝ වෙඩින් 4ක්![]()

සමාව භජනය කරන්න තරම් දෙයක් සිදුවූයේ නැත කුමරිය...![]()

ඔබට පානය සදහා පලතුරු යුශ බදුනක් රැගෙන එන්නද කුමරුනි....liberty eke tamil aya witarak newe. okkoma hitiya

උබෙ බොරුනෙ බන් එක ෆොටෝ එකක් තිබ්බෙ නෑ දාල..ඇෆ් බී එකේ...උබ හින්ද අපිට රෙඩාගෙ හොටෙල් එකේ ගෙට් එක තියන්ඩත් බැරි උනා

උබෙ බොරුනෙ බන් එක ෆොටෝ එකක් තිබ්බෙ නෑ දාල..ඇෆ් බී එකේ...උබ හින්ද අපිට රෙඩාගෙ හොටෙල් එකේ ගෙට් එක තියන්ඩත් බැරි උනා