~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    4to දාන්න එවා මැස්සගේ වෙඩින් නෙමෙයි..මෙයා මේ පාර්ට් ටයිම් එකට වලන් සොදන්න ගිහින් තියෙන්නෙ...:cool::cool:

    අන්න හරි
    ඔයාට විතරයි තේරුනේ :yes::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මූණෙන් කෙල්ලො සෙට් කරගන්න පුලුවන්නන් මෙලහකට උඹලට පෝලිමේ කෙල්ලො ඉන්න එපැයි..ඒත් කෙල්ලෙක් සෙට් කරගන්න හැකියාව තියෙන්න ඕනි..ඒකම තමයි උඹටත් නැත්තේ..ඒකයි උඹ වෙනස්.. උඹ සමනළයා..


    හම්මේ සිදිල.... :lol: :P ;)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඌ ගියාද? නෑ මට කිව්වෙ නෑ බන්...මතකයක් නෑ කිව්වද කියල...

    මේකේ ඉන්න උන් හෙන සෙට් එකක් සෙට් උනා
    හැමෝටම කිවුවා කියල තමයි කිවුවෙනම්

    උබව හලල යන්ඩ ඇති එහෙනම් :(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :):):)ඔබට පානය සදහා පලතුරු යුශ බදුනක් රැගෙන එන්නද කුමරුනි....

    යහපති යහපති...
    ඔබේ අතින් පිළීයෙළ කරන්නා වූ කිනම් පානයක් උවද මා රජබොජුනක් සේ පානය කරමි..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේකේ ඉන්න උන් හෙන සෙට් එකක් සෙට් උනා
    හැමෝටම කිවුවා කියල තමයි කිවුවෙනම්

    උබව හලල යන්ඩ ඇති එහෙනම් :(:(

    ඉස්සල්ලාම ඉන්න 25 විතරයි නෙද සෙට් උනේ..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේකේ ඉන්න උන් හෙන සෙට් එකක් සෙට් උනා
    හැමෝටම කිවුවා කියල තමයි කිවුවෙනම්

    උබව හලල යන්ඩ ඇති එහෙනම් :(:(


    සෙට් වෙන කතාවක් කිව්ව සෙට් උනාද කියල දැන්නෑ බන් fb එකේවත් මොකුත් තිබ්බෙ නෑ...මම හිතුව ඒක එහෙම අමතක වෙන්ඩ ඇති කියල :nerd:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    සෙට් වෙන කතාවක් කිව්ව සෙට් උනාද කියල දැන්නෑ බන් fb එකේවත් මොකුත් තිබ්බෙ නෑ...මම හිතුව ඒක එහෙම අමතක වෙන්ඩ ඇති කියල :nerd:

    fb දැම්මේ නෑ කිවුව කාන්තා පාර්ශවයෙන් හිටිය නිසා
    කොහොමහරි 20ක් වගේ සෙට් වෙලා තිබුනා

    හැමෝටම pm දාලා දවසක් සෙට් කරගෙන තිබුනා