4to දාන්න එවා මැස්සගේ වෙඩින් නෙමෙයි..මෙයා මේ පාර්ට් ටයිම් එකට වලන් සොදන්න ගිහින් තියෙන්නෙ...![]()
අන්න හරි
ඔයාට විතරයි තේරුනේ


4to දාන්න එවා මැස්සගේ වෙඩින් නෙමෙයි..මෙයා මේ පාර්ට් ටයිම් එකට වලන් සොදන්න ගිහින් තියෙන්නෙ...![]()


මූණෙන් කෙල්ලො සෙට් කරගන්න පුලුවන්නන් මෙලහකට උඹලට පෝලිමේ කෙල්ලො ඉන්න එපැයි..ඒත් කෙල්ලෙක් සෙට් කරගන්න හැකියාව තියෙන්න ඕනි..ඒකම තමයි උඹටත් නැත්තේ..ඒකයි උඹ වෙනස්.. උඹ සමනළයා..

ඇයි කොබා ගියේ
උබට කිවුවේ නැද්ද යනවා කියල![]()
ඌ ගියාද? නෑ මට කිව්වෙ නෑ බන්...මතකයක් නෑ කිව්වද කියල...


ehema wenna athi. lajjai ne oiවොන්ඩ වුමන් දකිද්දී කිති කැවෙන්ඩ ඇති![]()

ඔබට පානය සදහා පලතුරු යුශ බදුනක් රැගෙන එන්නද කුමරුනි....
මේකේ ඉන්න උන් හෙන සෙට් එකක් සෙට් උනා
හැමෝටම කිවුවා කියල තමයි කිවුවෙනම්
උබව හලල යන්ඩ ඇති එහෙනම්![]()
යහපති යහපති...
ඔබේ අතින් පිළීයෙළ කරන්නා වූ කිනම් පානයක් උවද මා රජබොජුනක් සේ පානය කරමි..







ehema wenna athi. lajjai ne oi![]()


ඉස්සල්ලාම ඉන්න 25 විතරයි නෙද සෙට් උනේ..


මේකේ ඉන්න උන් හෙන සෙට් එකක් සෙට් උනා
හැමෝටම කිවුවා කියල තමයි කිවුවෙනම්
උබව හලල යන්ඩ ඇති එහෙනම්![]()

සෙට් වෙන කතාවක් කිව්ව සෙට් උනාද කියල දැන්නෑ බන් fb එකේවත් මොකුත් තිබ්බෙ නෑ...මම හිතුව ඒක එහෙම අමතක වෙන්ඩ ඇති කියල