~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    වෙන එකෙක් ගාව ළගින් සිටිනවනන් මට ප්‍රශ්නයක්..
    ඒත් සේදිරිස් ගොයිය ගාව ළගින් සිටියට කිසීම ප්‍රශ්නයක් නැහැ...
    යූ නෝ වයි.... :baffled::baffled::baffled:



    :lol::lol::lol:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මේකේ ඉන්න උන් හෙන සෙට් එකක් සෙට් උනා
    හැමෝටම කිවුවා කියල තමයි කිවුවෙනම්

    උබව හලල යන්ඩ ඇති එහෙනම් :(:(



    :lol::lol::lol: උබ නේද කෑල්ලත් එක්ක ගිහින් හෙලුවැල්ලෙන් නටලා ආවේ :rofl::rofl:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඔහොමනම් වේලිලා නෑ x970 ආවොත් මට boundary brakers ලා සෙට් එකක් ඉන්නවා ..එයාලා ඉන්නේ ඔය කඩයිම් පන ගන්න තමා :lol::lol::lol:

    :confused: apita na