~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl:

    profilepic329688_9.gif
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් මේකේ හිටියා ඇති :baffled: සීසන් දහයක් ගියා කියන්නේ දැන් රේටින් අඩුවෙන කාලේ :yes:
    කට පියන් හිටු ..මේකේ නැති උනාම මුන් බුකියේ කියවයි ..එකේ කියෙව්වා කිලා පොස්ට් ගාන මගේ වැඩි වෙන්නේ නෑනේ :eek:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට පියන් හිටු ..මේකේ නැති උනාම මුන් බුකියේ කියවයි ..එකේ කියෙව්වා කිලා පොස්ට් ගාන මගේ වැඩි වෙන්නේ නෑනේ :eek:
    බුකියේත් රෙපියුටේෂන් සිස්ටම් එකක් තිබුනා නං උඹත් හොයන්න වෙන්නේ නෑ මේකේ :D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බුකියේත් රෙපියුටේෂන් සිස්ටම් එකක් තිබුනා නං උඹත් හොයන්න වෙන්නේ නෑ මේකේ :D
    :lol::lol::yes::yes:ඇත්ත කතාව !!මුන් එකට ගියාම මට පාඩුයි ..ඒ නිසා මේකෙම තිය ගන්න බලන්න ඕන :cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොන මගුලක්ද මිනිහෝ ගෑනි වගේ පස්සේ බලාගමු කියා කියා ඉන්නේ නැතුව ප්‍රශ්නයක් තියනවනම් කෙලින් කතා කරපන් ..කොන්දක් නෑ කියලා මට පෙන්වන නැතුව :confused::confused:

    9ZsVYrN.jpg