සුදු පාට මීදුම් ගලාලා


අප්පෝ ඕව ගලලා තමා ඉර සේවෙ බලාගන්ඩත් බැරිවුනේ


අප්පෝ ඕව ගලලා තමා ඉර සේවෙ බලාගන්ඩත් බැරිවුනේ
kohomath me kaleta be bn.meeduma wadiy

ඔව්, කලිං ගියේ මාර්තු මාසෙක, ඒ මාසෙත් මීදුමෙන් වැහිල
api nagge kalin avrudde dec 31 ethakotath meeduma.wessa patan gannakan ehemalu
බුරුවො නෑ ඔටුවෙක් නං ඉන්නවාබූරුවෝ
ආය බූරුවෙක් වගේ බල්ලෙක් ඉන්නවා