~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔටුවගේ මූනත් දම් පාට වෙලා :baffled: මූ නත්තලට කන්න ගෙනාපු මිදි පෙට්ටි ටිකට වැඩේ දීලවත්ද :eek: කකුල් කෙටි හතර කඩනවා එහෙනං :angry:

    මිදි මොන මිදිද :oo::baffled: හිස් කාඩ් බෝඩ් පෙට්ටියක්නම් දැක්ක පිටිපස්සෙ :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔටුවගේ මූනත් දම් පාට වෙලා :baffled: මූ නත්තලට කන්න ගෙනාපු මිදි පෙට්ටි ටිකට වැඩේ දීලවත්ද :eek: කකුල් කෙටි හතර කඩනවා එහෙනං :angry:

    ඔය දම්පාටද හූනෝ...
    වර්ණ අන්ධතාවේ නේද?
    කෝ ඒ.ටී.එම්. කාඩ් දීපන් කන්නාඩි කුට්ටමක් ගෙනල්ල සර්පරයිස් කරන්න උඹව
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කුක්කගේ දිව රතුවෙලා :eek: මූ මොනාද හොරෙන් කාල තියෙන්නේ :oo:

    මේකල එක්ක කිසි දෙයක් තියාගන්න බෑ නෙව :angry: නත්තල් කාල හමාරයි මේ පාර :no:

    උබේ මුණ පාට පාට වෙලා
    තෝ මොනාද කෑවේ :angry::angry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඔය දම්පාටද හූනෝ...
    වර්ණ අන්ධතාවේ නේද?
    කෝ ඒ.ටී.එම්. කාඩ් දීපන් කන්නාඩි කුට්ටමක් ගෙනල්ල සර්පරයිස් කරන්න උඹව

    :rofl::rofl::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔය දම්පාටද හූනෝ...
    වර්ණ අන්ධතාවේ නේද?
    කෝ ඒ.ටී.එම්. කාඩ් දීපන් කන්නාඩි කුට්ටමක් ගෙනල්ල සර්පරයිස් කරන්න උඹව
    මටයැ වර්ණ අන්ධතාවේ තියෙන්නේ :angry: පේන්නේ නැද්ද ඇස් ගහනවා පොට යනකන් :baffled: ඇහැ අවුල් මේ මනුස්සයගේ

    ශුවර් එකටම බිත්තර පෙට්ටියට වැඩේ දෙන්ඩ ඇති :angry: දැන් මොනවගෙන්ද මනුස්සයෝ නත්තලට කේක් හදන්නේ :angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මටයැ වර්ණ අන්ධතාවේ තියෙන්නේ :angry: පේන්නේ නැද්ද ඇස් ගහනවා පොට යනකන් :baffled: ඇහැ අවුල් මේ මනුස්සයගේ

    ශුවර් එකටම බිත්තර පෙට්ටියට වැඩේ දෙන්ඩ ඇති :angry: දැන් මොනවගෙන්ද මනුස්සයෝ නත්තලට කේක් හදන්නේ :angry:
    නයි බිතර 3 කුත් දාලා හදමුකෝ හදමුකෝ කේක් එක ..

    කොබගේ බිත්තර ටික මන් ඉස්සුවා :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබේ මුණ පාට පාට වෙලා
    තෝ මොනාද කෑවේ :angry::angry:
    මම නිරාහාරව ඉඳගෙන නත්තල් පාටියට බඩු ගේනවා මුන් ඔක්කොම කනවා :angry: අනේ මට බැරිවුනානේ වහ ටිකක් කවලන් කරලා තියන්ඩ මුන් ඔක්කොම හැඳිගෑවිලා යන්ඩ :angry: