~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    මගේ සීදේවි මූණයි, කිංකිණි කටහඩයි ඇහුවහම උබ බය උනාද ඇරෝ? :rofl::rofl: බලපන්කෝ සෙට් වෙන දවසට එහෙනම්. මට නම් ඔය චැට් වලට එන්න පුලුවන් ද කියලා ෂුවර් නෑ. :oo::(

    ai bola e
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මම ගන්නෙමි කරකාර බන්දාලා
    පුංචි හාමිනේ වලව්වෙන් දැන්
    මම ඉන්නෙමි මහ රාජා වාගේ මේ ගමේ
    කාටත් උදව් කරමින්..//


    වලවේ හාමුට කියනවා මං
    පුංචි හාමි මගේ මනමාලී ..//
    පුල්ලි ගොනා බැදි බර බාගෙන්
    ඇය ගෙදරට කැන්දම් එමී..//
    මම එහෙම එනකොට පාර දිගේ මේ
    යාළුවෝ එකතුවෙලා...
    මල් ඉහලා ගී කියලා බෙර ගහලා
    අපි දෙන්නම පිලිගන්නේ මග ඉදලා


    මම ගන්නෙමි කරකාර.....


    ඉස්සර මං වාගේ උදවියටයි
    රජ කුමරියෝ ආලේ කරේ..//
    දැන් කාලේ ඒවාගේ බැරි ඇයිදෝ
    මට යතුරත් දිලයි ගියේ..//
    මගේ යාළුවො ඔක්කොම මනමාලී එක්කල
    නග්ගලා බරබාගේ...
    මම එන්නමි ඇය කැන්දම් මගේ මාස්ටර් බලන්නට
    රජ පෙරහැර වාගේ....


    මම ගන්නෙමි කරකාර.....//