May the spirit of the Christmas fill your home with peace, joy and love. I wish you all merry Christmas to you and your family....
නත්තල් සමරන හැමෝටම සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා!!!!!
මණ්ඩපේ අපේ සේදිරිස් ආතට සුබම සුබ නත්තලක් වේවා![]()

අසල්වැසි ප්‍රේමය කුප්ප නෑමේ කියන්නේ කුප්ප අසල්වැසි ප්‍රේමය නෙවෙයි..![]()

කසුට්ට හෙට දම්වැලක් ගෙනෙන්.මේ කුක්කව බඳින්න.

May the spirit of the Christmas fill your home with peace, joy and love. I wish you all merry Christmas to you and your family....

dan wish kara athi.party eka patan gamu.ko me sediris seeyai,archer mamai
ඔන්න මං ගානේ හැමෝටම වයින්
![]()
man alcohol use karanne nane.
awlak na mamath cake ekak genawa.