~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    tenor.gif

    ඔන්න මහා දානපති කටුස්ස තමන්ගේ තනි වියදමෙන් නත්තල් ගහක් ගෙනත් හයි කරා :yes:
     
    • Like
    Reactions: ForgottenSand

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඔන්න මහා දානපති කටුස්ස තමන්ගේ තනි වියදමෙන් නත්තල් ගහක් ගෙනත් හයි කරා :yes:
    අර දේවාලේ පොල් විකුනලා ඉතුරු මුදල ගසා කාලා රුපියල් 200 කට මේක කොටුවෙන් ගෙනාවද :eek:
     
    • Like
    Reactions: ForgottenSand

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර දේවාලේ පොල් විකුනලා ඉතුරු මුදල ගසා කාලා රුපියල් 200 කට මේක කොටුවෙන් ගෙනාවද :eek:
    දෙසීයක් :angry: මේක ලස්ස දෙක හමාරක් :baffled:

    දේවාලේ පොතට දාන්නං නේද එහෙනං පොදු වැඩක් නෙ මේක :P