සෑහෙන දේවල් වෙලා තිනවා බන් මේ මිහිතලයේ ඕක සම්බන්දව කන්න පුළුවන් හැම ජාතියේම කටු කෑව එකෙක් විදියට මාව හදුන්වන්න පුළුවන්ai umbata mokada wela tiyenne awlen iina ?![]()
සෑහෙන දේවල් වෙලා තිනවා බන් මේ මිහිතලයේ ඕක සම්බන්දව කන්න පුළුවන් හැම ජාතියේම කටු කෑව එකෙක් විදියට මාව හදුන්වන්න පුළුවන්ai umbata mokada wela tiyenne awlen iina ?![]()
කටුස්සට සෙමද?ඔව් ඉතින් කීප වතාවක්ම ධවල ඇවිදින්නා එක්ක විවාද කළානේ.

උගෙන් සීතලට අසනීප වෙලාද ඔව් ඔය පොලිසා අයාලෙ යනව![]()
කටුස්සට සෙමද?ඔව් ඉතින් කීප වතාවක්ම ධවල ඇවිදින්නා එක්ක විවාද කළානේ.

ඒ පාලකතුමා කියන්නේ ගැටබිත්තර පොලොස්පුඩින් උපුලානන්ද මහ ඇමතිතුමාටකටුස්සට සෙමද?ඔව් ඉතින් කීප වතාවක්ම ධවල ඇවිදින්නා එක්ක විවාද කළානේ.
ඒ පාලකතුමා කියන්නේ ගැටබිත්තර පොලොස්පුඩින් උපුලානන්ද මහ ඇමතිතුමාට![]()

ඇත්තටම මොකක්ද ආදරය කියන්නේ![]()
මගේ අදහස නම් ආදරයක් කිහිපවතාවක් ඇති උනත් ප්‍රේමයක් ඇති වෙන්නෙ එක පාරයි....
ආදරය කියනේ ගින්නට සමාන පදයක් ..ඇල්ලු ඇල්ලු තැන පිච්චෙනවා
අර ගින්නට ගිහින් සත්තු පිච්චෙනවා දැකලා තියනවනේ අපිට් අන්න ඒ වගේ ආදරේ පස්සේ ගිහින් විනාශ වෙනවලු![]()

උගෙන් සීතලට අසනීප වෙලාද

ඒ පාලකතුමා කියන්නේ ගැටබිත්තර පොලොස්පුඩින් උපුලානන්ද මහ ඇමතිතුමාට![]()
මරු නම්බු නාම ටිකදැන් ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා අහන්න එපැයි ඉතින්මගේ අදහස නම් ආදරයක් කිහිපවතාවක් ඇති උනත් ප්‍රේමයක් ඇති වෙන්නෙ එක පාරයි....

mathk wenawa hamdama ban,eth enna beri una me pette,parana kattiya okkomala innawada thmaමේ මතක් වෙලා තියෙන්නේ අපිව![]()
mama hitanne hari,eth atthtama vindinna nam lebila naha thmaමං හරි නේද...![]()
මරු නම්බු නාම ටික
දැන් ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා අහන්න එපැයි ඉතින්
ප්‍රේමය ලොව හැම තැනම ඇති - හැම දෙනටම හමු වෙලා ඇති
එනමුදු ප්‍රේමය කිමැයි කියා - හඳුනාගත් කිසි කෙනෙකු නැති.
ප්‍රේමයෙන් හැමදාම මැරෙනකන් හිටි කවුරු හරි නම් කරහන් බලන්න
මරු නම්බු නාම ටික
දැන් ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා අහන්න එපැයි ඉතින්
ප්‍රේමය ලොව හැම තැනම ඇති - හැම දෙනටම හමු වෙලා ඇති
එනමුදු ප්‍රේමය කිමැයි කියා - හඳුනාගත් කිසි කෙනෙකු නැති.

තව පැය 2,3කින් මන් ෆ්‍රි..එතකොට කියලා දෙන්නම්...සරලව මෙහෙම කියන්නම් කො..ආදරයක් නැතුව ජිවත් වෙන්න බැ...එත් ප්‍රේමයක් ඇති උනොත් එකත් එක්ක ජිවිත කාලෙම උනත් ඉන්න පුලුවන්...ප්‍රේමයෙදි අයිති කර ගැනිමේ හැගිමක් නැ..ඒක ඉබේම ලැබෙනවා

සෑහෙන කතාවක් අදත් යාවි වගේ ..කාලා බිලා ලැස්ති වෙලා ඉන්න ඕන විවාදෙට ..ඔව් 
Ahh arow massina dakina kalayakප්‍රේමයෙන් හැමදාම මැරෙනකන් හිටි කවුරු හරි නම් කරහන් බලන්න![]()
සෑහෙන කතාවක් අදත් යාවි වගේ ..කාලා බිලා ලැස්ති වෙලා ඉන්න ඕන විවාදෙට ..ඔව්
![]()
තව පැය 2,3කින් මන් ෆ්‍රි..එතකොට කියලා දෙන්නම්...සරලව මෙහෙම කියන්නම් කො..ආදරයක් නැතුව ජිවත් වෙන්න බැ...එත් ප්‍රේමයක් ඇති උනොත් එකත් එක්ක ජිවිත කාලෙම උනත් ඉන්න පුලුවන්...ප්‍රේමයෙදි අයිති කර ගැනිමේ හැගිමක් නැ..ඒක ඉබේම ලැබෙනවා
තව පැය 3කින් මම වැඩ
(night shift නේ). කමක් නෑ සංවාදය පවත්වාගෙන යන්න, මම පස්සේ බලන්නම්.ප්‍රේමයෙන් මැරෙනකන් හිටපු අයද?ප්‍රේමයෙන් හැමදාම මැරෙනකන් හිටි කවුරු හරි නම් කරහන් බලන්න![]()

හරි හරි අනිවා හපන්න බුල්ටෝ එකක්වත් අරන් එන්නම්මටත් එක්ක බිස්කට් ටිකක් හරි ගෙන්න හරිද.