~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙසෙන උස අඩි 5 අඟල් 5 වන තලෙළු සමක් හා තරමක් මහත සිරුරක් හිමි පුතුට ගෑල්ලමයෙක් පුතුම සොයයි. ! :(
    :lol::lol::lol::lol:මේකේ ඉන්න උන් අවුරුද්දක් තිස්සේ add දානවා තාම සෙට් උනේ නෑ ..ඒ අස්සේ උබත් ආවද :lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    චෑහ්.. විලිලැජ්ජයිනේ කුරුණෑගල උන්ට කෙල්ලෝ නෑ කියලා පලවෙනි ඇඩ් එකම දැම්මම. මුලින් ට්‍රයල් එකට යාලුවෙකුට කියලා නුවර කියලාවත් ඇඩ් එකක් දාලා ඉන්න තිබ්බේ :(
    කුරුනෑගල කෙල්ලොන්ගේ ලස්සන ගැන කතා කරලා වැඩක් නෑනේ ..හොදම උදාහරණයක් අපි අතරම ඉන්නවනේ :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම හිතන්න එපා ඉතින්....රජතුමා රට වටේ යනකොට මහ ඇමති නෙමෙයිද මාලිගාවේ කටයුතු සිදු කරන්නෙ....:):):):)
    හා හා ඒවට භාණ්ඩාගාරික තුමා ඉන්නවා :P මහා ඇමති වයස වැඩියි දැන් එයාට කරදර කරන්න එපා ඕනේ දෙයක් තියේ නං මට කියන්න :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා ඉතින් රජතුමා වෙන්නෙ අනිත් අයටනේ...මට ඉතින් හැමදාමත් කුමාරයෙක් තමා:):):)

    මගේ මුළු ශරීරයම මෙව්වා වෙලා ගියා කුමරිය මේ කතාවට...:love::love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම හිතන්න එපා ඉතින්....රජතුමා රට වටේ යනකොට මහ ඇමති නෙමෙයිද මාලිගාවේ කටයුතු සිදු කරන්නෙ....:):):):)

    මොකක්? මොකක්ද ඒ හතරබීරි කතාවෙ තේරුම? :angry::angry::angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හා හා ඒවට භාණ්ඩාගාරික තුමා ඉන්නවා :P මහා ඇමති වයස වැඩියි දැන් එයාට කරදර කරන්න එපා ඕනේ දෙයක් තියේ නං මට කියන්න :yes:

    භාන්ඩාගාරික හොදයි අපෙ බිසවගේ විලාසිතා අයිටම් එහෙම ට්‍රයි අවුට් කරන්න. ඔව්.