~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    උබ කෙල්ලක් දාගත්තයින් පස්සේ කරන්ඩ ඕනේ දේවල් ගැන දේශනේ දීපන් :lol::lol:
    Aruge deshne ahla bala set unoth aniwa danawa vidio set ekakuth ekka
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආදරය කියන්නේ ගණුදෙනුවක්වත්…. හිමිකරගැනීමවත් නෙමේ..
    ආදරය කියන්නේ….
    එකිනෙකාව තේරුම්ගැනිම.

    ආදරය කියන්නේ හිමිකරගැනිමත් නෙමේ
    අහිමි වුනත් ඒ ඔයාගේ ආදරය…..ආදරය කියන්නේ…..හිමිවීමත් අහිමිවීමත් අතර තියෙන දෙයක්…එහි තිරනය ලැබෙන්නේ…..
    අපේ විශ්වාසය මතයි…..

    ආදරයට ආදරයක් බලාපොරොත්තු වෙන්නත් එපා……

    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ආදරය කියන්නේ ගණුදෙනුවක්වත්…. හිමිකරගැනීමවත් නෙමේ..
    ආදරය කියන්නේ….
    එකිනෙකාව තේරුම්ගැනිම.

    ආදරය කියන්නේ හිමිකරගැනිමත් නෙමේ
    අහිමි වුනත් ඒ ඔයාගේ ආදරය…..ආදරය කියන්නේ…..හිමිවීමත් අහිමිවීමත් අතර තියෙන දෙයක්…එහි තිරනය ලැබෙන්නේ…..
    අපේ විශ්වාසය මතයි…..

    ආදරයට ආදරයක් බලාපොරොත්තු වෙන්නත් එපා……

    Well said..!:love::love:
    11+++
     
    • Like
    Reactions: upulpdn

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආදරය කියන්නේ ගණුදෙනුවක්වත්…. හිමිකරගැනීමවත් නෙමේ..
    ආදරය කියන්නේ….
    එකිනෙකාව තේරුම්ගැනිම.

    ආදරය කියන්නේ හිමිකරගැනිමත් නෙමේ
    අහිමි වුනත් ඒ ඔයාගේ ආදරය…..ආදරය කියන්නේ…..හිමිවීමත් අහිමිවීමත් අතර තියෙන දෙයක්…එහි තිරනය ලැබෙන්නේ…..
    අපේ විශ්වාසය මතයි…..

    ආදරයට ආදරයක් බලාපොරොත්තු වෙන්නත් එපා……

    :eek::eek::eek::frown::frown::frown:අනිත් ඔක්කොටම එකයි ..පැලෙන්න ආදරේ කරලා එකෙන් බින්දු මාට්‍ර්යක්වත් බලාපොරොත්තු නොවී වෙන අහවල් දෙයක් බලාපොරොත්තු වෙන්නද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :eek::eek::eek::frown::frown::frown:අනිත් ඔක්කොටම එකයි ..පැලෙන්න ආදරේ කරලා එකෙන් බින්දු මාට්‍ර්යක්වත් බලාපොරොත්තු නොවී වෙන අහවල් දෙයක් බලාපොරොත්තු වෙන්නද [/B]

    දෑවැද්ද :)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආදරය කියන්නේ ගණුදෙනුවක්වත්…. හිමිකරගැනීමවත් නෙමේ..
    ආදරය කියන්නේ….
    එකිනෙකාව තේරුම්ගැනිම.

    ආදරය කියන්නේ හිමිකරගැනිමත් නෙමේ
    අහිමි වුනත් ඒ ඔයාගේ ආදරය…..ආදරය කියන්නේ…..හිමිවීමත් අහිමිවීමත් අතර තියෙන දෙයක්…එහි තිරනය ලැබෙන්නේ…..
    අපේ විශ්වාසය මතයි…..

    ආදරයට ආදරයක් බලාපොරොත්තු වෙන්නත් එපා……

    එතකොට පරිත්‍යාගය කියන්නෙ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    skype කෝල් එකට එන අය නම් බාර දෙන්න ..නම් බාර දීමේදී පුළුවන් දිනයකුත් කියන්න ඕනා ..මම හිතන් ඉන්න දවස 31 වෙනිදා රෑ ...කට්ටිය 5ක් වත් සෙට් උනොත් තමා මේක කරන්නේ :D

    31bee.kohethma bee