~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මම ලියන හුඟක් ඒවා ෆිලෝසොෆි විතරයි හොඳේ...
    මේවා වයිෆ් දැනගත්තොත් සෑහෙන පරස්පරතා පෙන්වයි...
    මම ලියන ඕනැම තැනක් ලියන ඒවා මගේ මතය 100% ක් නෑ...
    සමහර ඒවායේ 50 % ක් වත් නෑ..
    ඒත් මම ආසයි වාද කරන්න එක පැත්තක් අල්ලගෙන...
    හුඟක් එක්සෑම් වලදි මගේ ඔය හැකියාව නිසා ලකුණු එනවා...
    ඕන බහුබූතයක් මගේ කරගෙන තර්ක හදන්න පුලුවන්.... :lol::lol::lol:
    මෙන්න මෙන්න ස්ක්රීන්ශෝට් ගහල උපුලි නැන්දට යවපල්ලා මේවා :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඇයි බන් ඔය අහලා නැද්ද බොක්කෙන් ලව් කරන ඩෑල්.. අර අත පය තුවාල කරගෙන, ලේ වලින් අස්සන් කරන, කම්බි රත් කරගෙන අතේ අකූ ගහගත්තු, කෙල්ලව මරාගෙන මැරෙන ඩෑල්... :lol:

    :eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මටනං ආදර බස් කියන්න තේරෙන්නෙත් නෑ :sorry:

    නම කියලා කතාකරපන් බන්...
    කෙල්ලො නම් ඉතින් උඹටත් සුදූ කියලා කතා කරයි :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මටනං ආදර බස් කියන්න තේරෙන්නෙත් නෑ :sorry:
    කියන්න පුළුවන් ලැජ්ජයි නෙ :baffled: මට නිකන් මේකේ ඔය මම ටයිප් කරන සමහර වචන ටයිප් කරද්දීත් නිකන් අවුල් අවුල් වගේ ඒත් මේ ෆෝරම් එකක් හින්ද ගහල දානවා :baffled: එහෙව් එකේ කටින් කියන්න නං කොහෙත්ම බෑ අරවගේ ඒවා :no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කියන්න පුළුවන් ලැජ්ජයි නෙ :baffled: මට නිකන් මේකේ ඔය මම ටයිප් කරන සමහර වචන ටයිප් කරද්දීත් නිකන් අවුල් අවුල් වගේ ඒත් මේ ෆෝරම් එකක් හින්ද ගහල දානවා :baffled: එහෙව් එකේ කටින් කියන්න නං කොහෙත්ම බෑ අරවගේ ඒවා :no:

    :yes::(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කියන්න පුළුවන් ලැජ්ජයි නෙ :baffled: මට නිකන් මේකේ ඔය මම ටයිප් කරන සමහර වචන ටයිප් කරද්දීත් නිකන් අවුල් අවුල් වගේ ඒත් මේ ෆෝරම් එකක් හින්ද ගහල දානවා :baffled: එහෙව් එකේ කටින් කියන්න නං කොහෙත්ම බෑ අරවගේ ඒවා :no:

    ඕවා කියවන්න වෙන්නේ උඹට වයස 25න් පහළ වත් එකක් සෙට් උනොත් තමා... ඒකි හිතයි ආදරේ නෑ කියලා...මැචුව උන් ඔහොම කියවන්නේ නැතුව ඇති
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඕවා කියවන්න වෙන්නේ උඹට වයස 25න් පහළ වත් එකක් සෙට් උනොත් තමා... ඒකි හිතයි ආදරේ නෑ කියලා...මැචුව උන් ඔහොම කියවන්නේ නැතුව ඇති
    ඔය ගෑනු ෂුවර් නෑ අප්පා :baffled: කලින් හොඳට සුජීව ටයිප් මල් ආදරයක් තිබුන කෙනෙක් නං ඒවා බලාපොරොත්තු වෙනවනේ අපෙනුත්.