Aadaraya sundara waradaki
Kisida samawak nam nethi
Onna ohomai ape perenno adaraya gena kiyala thiyenne.
Kisida samawak nam nethi
Onna ohomai ape perenno adaraya gena kiyala thiyenne.
මෙන්න මෙන්න ස්ක්රීන්ශෝට් ගහල උපුලි නැන්දට යවපල්ලා මේවා
මම ලියන හුඟක් ඒවා ෆිලෝසොෆි විතරයි හොඳේ...
මේවා වයිෆ් දැනගත්තොත් සෑහෙන පරස්පරතා පෙන්වයි...
මම ලියන ඕනැම තැනක් ලියන ඒවා මගේ මතය 100% ක් නෑ...
සමහර ඒවායේ 50 % ක් වත් නෑ..
ඒත් මම ආසයි වාද කරන්න එක පැත්තක් අල්ලගෙන...
හුඟක් එක්සෑම් වලදි මගේ ඔය හැකියාව නිසා ලකුණු එනවා...
ඕන බහුබූතයක් මගේ කරගෙන තර්ක හදන්න පුලුවන්....
ඇයි බන් ඔය අහලා නැද්ද බොක්කෙන් ලව් කරන ඩෑල්.. අර අත පය තුවාල කරගෙන, ලේ වලින් අස්සන් කරන, කම්බි රත් කරගෙන අතේ අකූ ගහගත්තු, කෙල්ලව මරාගෙන මැරෙන ඩෑල්...

Aadaraya sundara waradaki
Kisida samawak nam nethi
Onna ohomai ape perenno adaraya gena kiyala thiyenne.

මටනං ආදර බස් කියන්න තේරෙන්නෙත් නෑ

නම කියලා කතාකරපන් බන්...
කෙල්ලො නම් ඉතින් උඹටත් සුදූ කියලා කතා කරයි

නම කියලා කතාකරපන් බන්...
කෙල්ලො නම් ඉතින් උඹටත් සුදූ කියලා කතා කරයි

කියන්න පුළුවන් ලැජ්ජයි නෙ
මටනං ආදර බස් කියන්න තේරෙන්නෙත් නෑ
මට නිකන් මේකේ ඔය මම ටයිප් කරන සමහර වචන ටයිප් කරද්දීත් නිකන් අවුල් අවුල් වගේ ඒත් මේ ෆෝරම් එකක් හින්ද ගහල දානවා
එහෙව් එකේ කටින් කියන්න නං කොහෙත්ම බෑ අරවගේ ඒවා
කියන්න පුළුවන් ලැජ්ජයි නෙමට නිකන් මේකේ ඔය මම ටයිප් කරන සමහර වචන ටයිප් කරද්දීත් නිකන් අවුල් අවුල් වගේ ඒත් මේ ෆෝරම් එකක් හින්ද ගහල දානවා
එහෙව් එකේ කටින් කියන්න නං කොහෙත්ම බෑ අරවගේ ඒවා
![]()

මෙන්න මෙන්න ස්ක්රීන්ශෝට් ගහල උපුලි නැන්දට යවපල්ලා මේවා![]()

සුදු සීයගේ කාලෙ ඕම වෙන්නැති
Mage kaalei ube kalei kiuwata avurudhu 2-3ka wenasakne bro thiyenne

කියන්න පුළුවන් ලැජ්ජයි නෙමට නිකන් මේකේ ඔය මම ටයිප් කරන සමහර වචන ටයිප් කරද්දීත් නිකන් අවුල් අවුල් වගේ ඒත් මේ ෆෝරම් එකක් හින්ද ගහල දානවා
එහෙව් එකේ කටින් කියන්න නං කොහෙත්ම බෑ අරවගේ ඒවා
![]()
අබේපුස්ස ජිනදාස තලගුලි එකෙන් ගෙනවා ජාති කීපයක් දවස් ගානකට
thala bola, puhul dosi

ඔය ගෑනු ෂුවර් නෑ අප්පා
ඕවා කියවන්න වෙන්නේ උඹට වයස 25න් පහළ වත් එකක් සෙට් උනොත් තමා... ඒකි හිතයි ආදරේ නෑ කියලා...මැචුව උන් ඔහොම කියවන්නේ නැතුව ඇති
කලින් හොඳට සුජීව ටයිප් මල් ආදරයක් තිබුන කෙනෙක් නං ඒවා බලාපොරොත්තු වෙනවනේ අපෙනුත්.