~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ෆයිනල් නොට් එක හදන ගමන්...ඊයේ කාරුණික ඉල්ලිම් වගයක් තිබ්බා...වලලපු මිනි ගොඩගන්න එපා කියලා...එත් ඉතින් අපි කතාව ඉවර කරමු ටිකක් දවල් වෙලා....
    මමනම් මොනාත් කිවේ නෑ.එත් මොනාද මේ වලලපු මිනි :rolleyes::rolleyes:ඇයි මැරුණු හේතු සක සහිතද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මමනම් මොනාත් කිවේ නෑ.එත් මොනාද මේ වලලපු මිනි :rolleyes::rolleyes:ඇයි මැරුණු හේතු සක සහිතද

    තාජුඩින් ගැනද කොහෙද කියවන්නේ :lol::lol::lol:
    චන්දෙත් ළඟයිනෙ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද අකවුන්ට් එක චෙක් කරලා කියන්න හොදේ මං කියන වෙලාවට
    අලේ සාරෝ අද හවස ක්ලාස් ඉවර වෙලා අර දාපු සල්ලි ගන්නම් යනවා ඉරිදා අනුරාදපුරෙන් පොත් ගන්න ඕන නිසා ..අය ඉතින් එන්නේ රෑ වෙලා ආවම කියන්නම් :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලේ සාරෝ අද හවස ක්ලාස් ඉවර වෙලා අර දාපු සල්ලි ගන්නම් යනවා ඉරිදා අනුරාදපුරෙන් පොත් ගන්න ඕන නිසා ..අය ඉතින් එන්නේ රෑ වෙලා ආවම කියන්නම් :D
    මූ බොරු කිය කිය සල්ලි කඩාගන්නවා නේද මිනිස්සුන්ගෙන් :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තාජුඩින් ගැනද කොහෙද කියවන්නේ :lol::lol::lol:
    චන්දෙත් ළඟයිනෙ
    තෝ තමා උල්පන්දම් දෙන්න ඇත්තේ ..අනික සාරට මිනි ගැන කියන්නේ ඇයි ?දැන් ඒ පැත්තේ මරණ පරික්ස්හනත් කරනවද ??මැස්සා තමා ඔය මරණ ඔක්කොටම මට සැක ..කුණු කානු වල වහලා අරුණගේ කෑම එකේ වැහුව ගමන් අරු ඉවරයිනේ :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අලේ සාරෝ අද හවස ක්ලාස් ඉවර වෙලා අර දාපු සල්ලි ගන්නම් යනවා ඉරිදා අනුරාදපුරෙන් පොත් ගන්න ඕන නිසා ..අය ඉතින් එන්නේ රෑ වෙලා ආවම කියන්නම් :D

    ඉතින් එකටම මේ සල්ලිත් දාගන්න පුලුවන් වෙයි..3ට කලින් ඇති නේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තෝ තමා උල්පන්දම් දෙන්න ඇත්තේ ..අනික සාරට මිනි ගැන කියන්නේ ඇයි ?දැන් ඒ පැත්තේ මරණ පරික්ස්හනත් කරනවද ??මැස්සා තමා ඔය මරණ ඔක්කොටම මට සැක ..කුණු කානු වල වහලා අරුණගේ කෑම එකේ වැහුව ගමන් අරු ඉවරයිනේ :(

    :eek::eek:
    මොන මිනියක්ද අයිසේ