~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එක යයේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල අරස්සා.......
    නාස් ලනුව දමනවාලු
    කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුලු නාබර වස්සා

    අන්තිමට ඕක තමයි හැමෝටම වෙන්නේ :(

    අපට හිටිය ලපයි කැකුකුල නාබර කටුස්සා
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    අන්න හරි වැලිගොව්වට තේරුනා :yes:
    ආන්නේකයි, බැඳපු මිනිස්සු ඊරිසියයි අපේ තනිකඩ ජීවිතත් එක්ක:P, අපිවත් වලට දාන්නමයි හදන්නේ. අපි අයින්වෙලා පයින් යමු කටුස්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබේ වැලි කටුස්සගෙලු
    හෑ :shocked: එහෙනං ඒක තමා ගොමරී ආයෙත් කසාදෙ දාල ඇවිත් තියෙන්නේ :baffled: මට කිවේ ඌ එයාව දාල රට ගියා ඒකයි ආයෙත් මා ගාවට ආවේ කියලනේ.