රජකම වගේ නෑ මොකක් හම්බුනත්එකට නේ බාන්ඩාගාරික තනතුර දිලා මුලු රටෙම සම්පත් ටික තමන්ට ඔනි විදිහට පරිහරණයට ඉඩ දිලා තියෙන්නෙ....
රජකම වගේ නෑ මොකක් හම්බුනත්එකට නේ බාන්ඩාගාරික තනතුර දිලා මුලු රටෙම සම්පත් ටික තමන්ට ඔනි විදිහට පරිහරණයට ඉඩ දිලා තියෙන්නෙ....
ඒ මන්ඩපේ මම හිටියනම්
ehnm umba nisa GT waha kanawa. e dawaswala server ekata bara wadiwela thread kiyak nam delete kalada

ඔය කාලේ අපිට ඉන්ටනෙට්වත් නෑ හෙන ගණන් නෙ.
2007 idan hitiya ban
e dawaswala forum eka kiyawanawa witarai ban. thawa chatting ewayeth hitiyane.. kaputa eke wow eke ehema. elakiriya sindu downloading thama. anika issara meke register wenna illuwama GT kawadahari dakala ok karanakam temp password ewanne nea.
mama aye dawasaka balanakota ara link eka expire. email wadiya balenneth neane. apita internet free unata hungak unta neane. e dawaswala email enneth oya spam ungenne. spam email walin pirila yahoo mail.
කිලෝ බයිට් වලට ගණන් හැදුවේ මට මතක විදිහට.
ත්රෙඩ් ඩිලීට් වෙද්දී රෙප් ටිකත් නැති වෙනවද
ඔය කාලේ අපිට ඉන්ටනෙට්වත් නෑ හෙන ගණන් නෙ.කිලෝ බයිට් වලට ගණන් හැදුවේ මට මතක විදිහට.
රජකම වගේ නෑ මොකක් හම්බුනත්![]()
ත්රෙඩ් ඩිලීට් වෙද්දී රෙප් ටිකත් නැති වෙනවද
ඔය කාලේ අපිට ඉන්ටනෙට්වත් නෑ හෙන ගණන් නෙ.කිලෝ බයිට් වලට ගණන් හැදුවේ මට මතක විදිහට.

ane manda ban.
posts nam adu wenawa
mama oya rep gana danneth 2013 da koheda

ai bn rathuwa dawasin kotu 11 purawagena thread eka delete karama a tika nathi une

ai bn rathuwa dawasin kotu 11 purawagena thread eka delete karama a tika nathi une
apita unliited
yaluwek CDMA cable ekakin rea 12 pannama horata internet gihilla Rs.18 000 bill ekak awilla. masa dekak gedara giye nea. mage budget eken u yapuna masa dekak.

රෙප් තියන්ඩ පුළුවන් ඇති නේ
ත්රෙඩ් එක තියෙද්දී ඒ ත්රෙඩ් එකේ බෙදාගත්තු රෙප් අයින් කරන්ඩ පුළුවන් GT ට
ඒ වගේ ත්රෙඩ් එක ඩිලීට් කරද්දී රෙප් ටික තියන්ඩ පුළුවන් ඇති![]()
ou neda?
aluth deyak:- GT kiwwa danduwamk widiyata kagehari rep keeyak hari ayin kaloth balen rep add karanna bea kiyala nam