~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    2007 idan hitiya ban :baffled:

    e dawaswala forum eka kiyawanawa witarai ban. thawa chatting ewayeth hitiyane.. kaputa eke wow eke ehema. elakiriya sindu downloading thama. anika issara meke register wenna illuwama GT kawadahari dakala ok karanakam temp password ewanne nea.

    mama aye dawasaka balanakota ara link eka expire. email wadiya balenneth neane. apita internet free unata hungak unta neane. e dawaswala email enneth oya spam ungenne. spam email walin pirila yahoo mail.


    ඔය කාලේ අපිට ඉන්ටනෙට්වත් නෑ හෙන ගණන් නෙ. :baffled: කිලෝ බයිට් වලට ගණන් හැදුවේ මට මතක විදිහට.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය කාලේ අපිට ඉන්ටනෙට්වත් නෑ හෙන ගණන් නෙ. :baffled: කිලෝ බයිට් වලට ගණන් හැදුවේ මට මතක විදිහට.

    අපිටත් නෑ
    කැෆේ වලට ගිහින් මියුසික් විඩියෝස් ඩව්න්ලෝඩ් කරගෙන එනවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය කාලේ අපිට ඉන්ටනෙට්වත් නෑ හෙන ගණන් නෙ. :baffled: කිලෝ බයිට් වලට ගණන් හැදුවේ මට මතක විදිහට.


    apita unliited :P

    yaluwek CDMA cable ekakin rea 12 pannama horata internet gihilla Rs.18 000 bill ekak awilla. masa dekak gedara giye nea. mage budget eken u yapuna masa dekak.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ane manda ban.
    posts nam adu wenawa

    mama oya rep gana danneth 2013 da koheda

    රෙප් තියන්ඩ පුළුවන් ඇති නේ
    ත්‍රෙඩ් එක තියෙද්දී ඒ ත්‍රෙඩ් එකේ බෙදාගත්තු රෙප් අයින් කරන්ඩ පුළුවන් GT ට
    ඒ වගේ ත්‍රෙඩ් එක ඩිලීට් කරද්දී රෙප් ටික තියන්ඩ පුළුවන් ඇති :baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ai bn rathuwa dawasin kotu 11 purawagena thread eka delete karama a tika nathi une

    ත්‍රෙඩ් එක ඩිලීට් කෙරුවේ නෑ උගේ පෝස්ට් නේද ඩිලීට් කෙරුවේ
    කබේ හම්බුන රෙප් ටික GT මකල තිබුන ත්‍රෙඩ් එක ඩිලීට් නොකර
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රෙප් තියන්ඩ පුළුවන් ඇති නේ
    ත්‍රෙඩ් එක තියෙද්දී ඒ ත්‍රෙඩ් එකේ බෙදාගත්තු රෙප් අයින් කරන්ඩ පුළුවන් GT ට
    ඒ වගේ ත්‍රෙඩ් එක ඩිලීට් කරද්දී රෙප් ටික තියන්ඩ පුළුවන් ඇති :baffled::baffled:


    ou neda?
    aluth deyak:- GT kiwwa danduwamk widiyata kagehari rep keeyak hari ayin kaloth balen rep add karanna bea kiyala nam