~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කන හාරන්න කන් හැන්දක් ගන්න ලස්ස තුනක් දෙනවද ඇහුවොත් දෙනවද :sorry:

මෙහෙමයි එක්කො රජකම එක්කෙඔ භාන්ඩාගාරය..දෙකෙන් එකයි..දෙකම බැ...
මගේ හැම දෙටම ඔයා ප්‍රතිපාදන දුන්නානේ..ඉතින් මාත් දෙන්නම්....
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හ්ම්ම්...මං යනෝ වැඩ තියෙනො.....
සු.රා..හැමොටම...:):):):):):):)
මේ ටික මා එක්ක මුන පුම්බගෙන ඉන්න කෙනාට......මූණ පුම්බගෙන ඉන්න හෙතුව නොකිවුවොත් ආයේ කතා කරන්නෙම නැ...සදහටම...
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි එක්කො රජකම එක්කෙඔ භාන්ඩාගාරය..දෙකෙන් එකයි..දෙකම බැ...
    මගේ හැම දෙටම ඔයා ප්‍රතිපාදන දුන්නානේ..ඉතින් මාත් දෙන්නම්....
    එහෙනං භාන්ඩාගාරේ විතරක් ඇති :(

    බලමුකෝ රැජින මීට පස්සේ සළු පිලි ෂොපින් යන හැටි, එක සලුවක ගාන දාල රට පුරා කැලෑ පත්තරයක් ගහනවා රට්ටු කුපිත වෙන්න.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනං භාන්ඩාගාරේ විතරක් ඇති :(

    බලමුකෝ රැජින මීට පස්සේ සළු පිලි ෂොපින් යන හැටි, එක සලුවක ගාන දාල රට පුරා කැලෑ පත්තරයක් ගහනවා රට්ටු කුපිත වෙන්න.

    කමක් නැ..මං සලුපිලි නොගෙන ලෙටස්ට් ශොර්ට්ස් ටිකක් ගන්නවා ශොට් ටොප් ටිකක් එක්ක..එ....:P:P:P:P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හ්ම්ම්...මං යනෝ වැඩ තියෙනො.....
    සු.රා..හැමොටම...:):):):):):):)
    මේ ටික මා එක්ක මුන පුම්බගෙන ඉන්න කෙනාට......මූණ පුම්බගෙන ඉන්න හෙතුව නොකිවුවොත් ආයේ කතා කරන්නෙම නැ...සදහටම...

    :D
    sudu muhuna dekaganna inne bala...
    Mama adarei mama obe(space)

    sinduwe ithuru tika mathaka nane
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    yako eka kan hendakda? Jcb ekakda?
    ඇයි උඹ හිතුවද රටවැසියෝ වගේ රජ්ජුරුවොත් දෙකයි පනහේ කන් හැඳිවලින් කන හාරනවා කියල :angry: තනි රත්තරනින් හදාපු කන් හැන්දක් ඕනේ රාජකීය කලාඳුරු අයින් කරන්න :yes: