~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කමක් නැ..මං සලුපිලි නොගෙන ලෙටස්ට් ශොර්ට්ස් ටිකක් ගන්නවා ශොට් ටොප් ටිකක් එක්ක..එ....:P:P:P:P
    රටේ අග රැජින ෂෝට්ස් ගහල :baffled: අපූරුවට තියෙයි රට්ටු මොනවා නොකියයිද
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය කාලේ අපිට ඉන්ටනෙට්වත් නෑ හෙන ගණන් නෙ. :baffled: කිලෝ බයිට් වලට ගණන් හැදුවේ මට මතක විදිහට.


    කම්පියුටරේකින් වැඩ කරන්න දන්නෙත් නෑ පින් බෝල් කාඩ් ගහනවා ඇරෙන්ඩ :baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙනං භාන්ඩාගාරේ විතරක් ඇති :(

    බලමුකෝ රැජින මීට පස්සේ සළු පිලි ෂොපින් යන හැටි, එක සලුවක ගාන දාල රට පුරා කැලෑ පත්තරයක් ගහනවා රට්ටු කුපිත වෙන්න.

    :baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රටේ අග රැජින ෂෝට්ස් ගහල :baffled: අපූරුවට තියෙයි රට්ටු මොනවා නොකියයිද

    මං කියනවා පාලකතුමා මට ප්‍රතිපාදන වෙන් කරන්නෙ නැ රාජකිය සලු පිලි වෙනුවෙන්...එ නිසා මං ලැබෙන මුදලට සරිලන ඇදුම් ගන්නවා කියලා...
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඇයි උඹ හිතුවද රටවැසියෝ වගේ රජ්ජුරුවොත් දෙකයි පනහේ කන් හැඳිවලින් කන හාරනවා කියල :angry: තනි රත්තරනින් හදාපු කන් හැන්දක් ඕනේ රාජකීය කලාඳුරු අයින් කරන්න :yes:

    :sorry:Aparade uba kalin kiwwa nam eha rate rajjuruwo hadawapu wage ekak ita wada menik gal 2,3k allala hadawaganna thibuna, 3.9laks walata
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං කියනවා පාලකතුමා මට ප්‍රතිපාදන වෙන් කරන්නෙ නැ රාජකිය සලු පිලි වෙනුවෙන්...එ නිසා මං ලැබෙන මුදලට සරිලන ඇදුම් ගන්නවා කියලා...
    කලින් දන්නවනං සත පහක් දෙන්නේ නෑ :P
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Oba langa nathi
    me sasare
    Thanikama danuna
    andure
    Pathuwa obe
    sisila unusum
    kathare
    Oba ma langa
    nathi athare
    Ran dedunu payu
    daa
    Oba ha maa ek wu
    daa
    Mathakai obe
    sudu atha gena
    piyamanna
    Poda wassaka api
    themuna…

    (A/l kale mata balen ratakaju kawanna hadapu kello dan dekkama anduranne na wage yanawa)
     
    Last edited: