~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනං අරයා දාපු එකක්:shocked::shocked:

    පෙනවනේ උපුල් අයියාගේ ඇත්ත...

    ඇත්ත කතාව එලකිරියේ විවිධ ආකාරයේ රියැලිටි වැඩසටහන් වලදී ප්‍රචාරණය සහ මම සපෝට් කරන කණ්ඩායමේ උන්නතිය සඳහා මවිසින් පොරොන්දු පරිදි දායකත්වය ලබාදිය යුතුය.
    ඒ සඳහා මා කුළියට ගත් පුද්ගලයා සා.පෙ. එකෙකි.
    උගේ ත්‍රෙඩ් කීපයක් තියේ ඉතින් :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඇත්ත කතාව එලකිරියේ විවිධ ආකාරයේ රියැලිටි වැඩසටහන් වලදී ප්‍රචාරණය සහ මම සපෝට් කරන කණ්ඩායමේ උන්නතිය සඳහා මවිසින් පොරොන්දු පරිදි දායකත්වය ලබාදිය යුතුය.
    ඒ සඳහා මා කුළියට ගත් පුද්ගලයා සා.පෙ. එකෙකි.
    උගේ ත්‍රෙඩ් කීපයක් තියේ ඉතින් :D

    :rofl::rofl::rofl:
    උගේ ගාස්තුව මොකක්ද
     
    • Like
    Reactions: Arrow11

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇත්ත කතාව එලකිරියේ විවිධ ආකාරයේ රියැලිටි වැඩසටහන් වලදී ප්‍රචාරණය සහ මම සපෝට් කරන කණ්ඩායමේ උන්නතිය සඳහා මවිසින් පොරොන්දු පරිදි දායකත්වය ලබාදිය යුතුය.
    ඒ සඳහා මා කුළියට ගත් පුද්ගලයා සා.පෙ. එකෙකි.
    උගේ ත්‍රෙඩ් කීපයක් තියේ ඉතින් :D
    අර ෆෙස්බුකියේ වැරදිලා අධ්‍යාපනික ලින්ක් ෂෙයා උනාමත් මිනිස්සු කියනවා අනේ මගේ අකවුන්ට් එක හැක් වෙලා කියල :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :D

    kawadada? kohedida? mokatada? kawda? kimada? makda? maknisada?
    හනිමුන් එකකට දෙන්නෙක්ව ඉන්දියාවේ හිමාලෙන් බස්සන්න තිබ්බා ..බැරිම තැන හිමාලෙට යන්න බැරි නිසා යාපනේට ඔටුවා පිටේ යව්වා :baffled: